සිංහල වෙළඳුනි, අපි වෙළඳාම දියුනු කරමු!

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,193
    113
    මාත් දෙයක් එකතු කරන්න කැමති.

    පාරිබෝගිකයන් දෙතුන් දෙනෙක් අවාම අපු පිළිවෙලට බඩු දෙන්න, අදුනුම් කම කියලා පස්සේ අපු අයට දෙන්න යන්න එපා. කගේ උනත් කාලය වටිනවා.