පරණ සිංහල නමක් නේ "බණ්ඩාර" කියන එක.
මේ කියන්නේ "බඩ ආරන ලද" / "ඉදිරියට නෙරූ බඩක් ඇති" කියන එක ද?
ඒක එහෙම නං තරබාරුකම (Obesity) කියන්නේ සිංහලයට ආදි කාලෙ ඉඳන් තිබ්බ ප්රශ්නයක් නේ? වෙන මොන භාෂා වලද මහත නිසා හැදිච්ච නම් තියෙන්නේ? (රස්සාව නිසා හැදිච්ච නම් තියෙනව ඉංග්රීසි භාෂාවෙ - Smith, Fletcher, Archer, Shepard වගේ)