සිංහල ශවර් තෝට්ස් #1

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පරණ සිංහල නමක් නේ "බණ්ඩාර" කියන එක.

    මේ කියන්නේ "බඩ ආරන ලද" / "ඉදිරියට නෙරූ බඩක් ඇති" කියන එක ද?

    ඒක එහෙම නං තරබාරුකම (Obesity) කියන්නේ සිංහලයට ආදි කාලෙ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් නේ? වෙන මොන භාෂා වලද මහත නිසා හැදිච්ච නම් තියෙන්නේ? (රස්සාව නිසා හැදිච්ච නම් තියෙනව ඉංග්‍රීසි භාෂාවෙ - Smith, Fletcher, Archer, Shepard වගේ)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ කාලයේ මා දුටු ලේඛන අනුව, බණ්ඩාරවරුන් යනු රජතුමාගේ අනියම් බිරින්දෑවරුන්ගේ දරුවන් ය.
    එවැනි සෑම අයෙකුම බණ්ඩාරවරුන් ලෙස නොසැලකුණු අතර, බණ්ඩාර ලේකම් පොත හෝ එවැනි කුමක් හෝ ලේඛනයක, රජු විසින් නම් ඇතුලත් කළ අය පමණක් බණ්ඩාරවරු වූහ.
    බණ්ඩා යන්න පසුකාලීනව ඉන් සකසා ගත්තකි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මහත නිසා දාපු නම් තියේද වෙන බාසාවල?
    චූලෝදර මහෝදර කියලත් ලංකාවේ තිබිල තියෙන්නේ
    ආසියාවේ අනිත් රටවල් වලත් එහෙම නම් දාන්න ඇති ඕන තරම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Fatman family name was found in the USA, and the UK between 1840 and 1920.

    🙏

    හප්පට :geek:

    ඇයි තට්ට රජෙක්ට නම දැම්මේ ඛල්ලාඨ නාග කියලා (තට්ට නාගයා)

    අහුබුශුගෙ නං වගේද මෙවුවා
     
    • Haha
    Reactions: War Fighter

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    866
    1,741
    93
    පරණ සිංහල නමක් නේ "බණ්ඩාර" කියන එක.

    මේ කියන්නේ "බඩ ආරන ලද" / "ඉදිරියට නෙරූ බඩක් ඇති" කියන එක ද?

    ඒක එහෙම නං තරබාරුකම (Obesity) කියන්නේ සිංහලයට ආදි කාලෙ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් නේ? වෙන මොන භාෂා වලද මහත නිසා හැදිච්ච නම් තියෙන්නේ? (රස්සාව නිසා හැදිච්ච නම් තියෙනව ඉංග්‍රීසි භාෂාවෙ - Smith, Fletcher, Archer, Shepard වගේ)

    I don't think this is correct. This seems to be a derivative of sanskrit/indian name Bhandari/Bhaandaru. This means "treasurer". Same as "bhandagarika".

    Most Sinhalese names can be traced to Indian names. However, for a long time, India was Sri Lanka's enemy (they are still seen that way) and our ancestors tried to disconnect Indian influence as much as possible. They tried to give various local interpretations to Sanskrit/Tamil-derived words.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    I don't think this is correct. This seems to be a derivative of sanskrit/indian name Bhandari/Bhaandaru. This means "treasurer". Same as "bhandagarika".

    Most Sinhalese names can be traced to Indian names. However, for a long time, India was Sri Lanka's enemy (they are still seen that way) and our ancestors tried to disconnect Indian influence as much as possible. They tried to give various local interpretations to Sanskrit/Tamil-derived words.
    Thanks!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    චූලෝදර මහෝදර කියලත් ලංකාවේ තිබිල තියෙන්නේ
    ආසියාවේ අනිත් රටවල් වලත් එහෙම නම් දාන්න ඇති ඕන තරම්
    චුල්ල වට්ටි

    %E0%B6%A0-%E0%B6%BD-%E0%B6%BD-%E0%B7%80%E0%B6%A7-%E0%B6%A7-v0-2d77aku706nb1.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I've read that the name Banda/Bandara is the oldest; according to that source, this name is older than the Sinhalese race itself. It is a word of the oldest languages spoken by ancient clans, and Kondaya is also another word. I can't recall the book, but I read it about 15 years ago. That book has some stories and myths about the ancient demons of Lanka. I cannot verify this claim and recall the name of the book; it could be a made-up story.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    🙏

    හප්පට :geek:

    අහුබුශුගෙ නං වගේද මෙවුවා
    අහුබුදුවා ගැන නම් කතා කරලා වැඩක් නෑ. පිස්සු උට්ටෙක්.

    Henry Ford invented mass production lines. Ahubudu invented mass production of names.
     
    • Haha
    Reactions: kinkon and Asmodeus