සිංහල සහජීවනය යනු....
තිය තිය ඉන්නේ නැතුව ඇතුලට ඇවිත් කියවන්න සහෝ/සහී.
.
.
.
.
සහජීවනය යනු සියලුම මිනිසුන් (ජාතින් අතර කියනවට වඩා මිනිසුන් කියන එක හොදයි, මොකද අපි හැමෝම මිනිස්සුනේ)සහෝදරත්වයෙන් එකා මෙන් ජිවත් වීමයි.
මේක කියවන ඔයා,
පිරිමි ළමයෙක් නම් නිල් පාටින් ලියපු එක කියවන්න.
ගෑනු ළමයෙක් නම් රෝස පාටින් ලියපු එක කියවන්න.
ඔයා බුකියේ වගේම එලියෙදිත් සහජීවනය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.
දැන් හිතන්න ඔයාගේ නෝන ඔයාට හොරෙන් වෙන පිරිමි කෙනෙක්ව ඇසුරු කරනවා කියල. මම උඩින් කියපු තේරුම දන්නා අර හොර මිනිහ ඇවිත් අපි සහජීවනයෙන් ඉමු, මටත් ඔයාගේ නෝනව ඇසුරු කරන්න ඕනේ කිව්වොත් ඔයා ඒ පුද්ගලයට තමාගේ බිරිදව පාවිච්චි කරන්න දීල එයත් එක්ක සහජීවනයෙන් ඉන්නවා නේද?
ඔයාට මේ දේට විරුද්ද වෙන්න අයිතියක් නැහැ නේද, මොකද විරුද්ද උනොත් ඔයා අර මනුස්සයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් වෙනවා නේද?
දැන් සමහරු කියයි අපිට මොන ගෑණුද කියල. ඒ අය හිතන්නකෝ තමුන්ගේ තාත්තට මේ යෝජනාව ගේන්නේ කියල. ඔයා ඔයාගේ අම්මව වෙන මනුස්සයෙක් එක්ක බෙදාගෙන සහජීවනයෙන් ඉන්න කියලා.

දැන් හිතන්න ඔයාගේ මහත්තයා ඔයාට හොරෙන් වෙන ගෑනු කෙනෙක්ව ඇසුරු කරනවා කියල. මම උඩින් කියපු තේරුම දන්නා අර හොර ගෑනි ඇවිත් අපි සහජීවනයෙන් ඉමු, මටත් ඔයාගේ මහත්තයව ඇසුරු කරන්න ඕනේ කිව්වොත් ඔයා ඒ පුද්ගලයට තමාගේ මහත්තය එක්ක ඉන්න දීල එයත් එක්ක සහජීවනයෙන් ඉන්නවා නේද?

දැන් සමහරු කියයි අපි තම බැදලා නැහැ, අපිට කවුරුත් තාම නෑ කියල. ඒ අය හිතන්නකෝ තමුන්ගේ අම්මට මේ යෝජනාව ගේන්නේ කියල. ඔයා ඔයාගේ තාත්තා වෙන ගෑනියෙක් එක්ක බෙදාගෙන සහජීවනයෙන් ඉන්න කියලා.
මට නම් ඔය සහජීවන උන නැහැ. මගේ රටට, ජාතියට මම මගේ දෙමවුපියන්ට වගේම ආදරෙයි. ඔයා මම උඩින් කිව්වා වගේ ජීවත් උනාට මට එහෙම ජිවත් වෙන්න බැහැ, එතකොට ඔයා මම ගැන හිතන්නේ ජාතිවාදියෙක් කියලා.
ඔය වගේ ජාතකේ කවලම් ඇත්තොන්ට රිදවීමට නොව, පහද දීමට පමණක් මෙය ලිව්වෙමි.
කොහෙන්වත් උපුටා ගැනීමක් නොවන අතර මගේ ස්වාදීන අදහසක් පමණක් බව සලකන්න. මගේ රේප් කපන ය එතන මට බැනල අදහස් දක්වන්නේ නැතුව, PM එකකින් හරි අදහස් දක්වන්න. එසේ අදහස් දක්වන අයගේ නම් ගම් හෙළි නොකෙරේ.
මීට කෑපා.