සිංහල සින්දු කියන සුද්දී-Natalia Doco

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tho mage avater eka horakan kare ai yako:growl:
    මල් පොකුරත් අතේ තියන් උනාට ඔබ මණමාලිය
    පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය
    විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්ව යාම
    අම්මා නැති අපට අම්මා උනෙත් පුංචි නංගියාය

    ගෙදර දොරේ වැඩපලටත් තිස්සෙම කඩිසර පාටයි
    කියන කියන දේ අහගෙන දෙන උත්තර කටකාරයි
    අබ්බගාත තාත්තාගෙ ළඟින් හිටිය සඳපානයි
    වාවගන්න බැරි තරමට අපේ කඳුළු දඟකාරයි

    සුභ නැකතට යන ගමනෙදි නැති බැරිකම් නොපෙනේවා
    මේ කටු මැටි බිත්ති හතර මංගල තිළිණය වේවා
    දෙපා වඳින ඇවිලෙන හද ගින්දර නොදැනේවා
    ඔබෙ පෙම්ලොව නිර්මල රතු රෝස මලක් පිඹිදේවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown::frown::frown:
    හිටු එහෙනම් වෙන එකකට මාරු වෙන්නම් උබ තියාගනින් මේක
    පාළොස්වක පෝය දාට
    සඳ පායයි හිස් අහසට
    දුක හිතුනා අදත් රත්තරං
    මතක් වෙනවා සුදු මූණේ සොඳුරු සිනාවන්

    ඉස්සර ගිය මල් මාවත
    පාළු වෙලා දැනෙනවා මට
    මල් අසාවි දැණුත් රත්තරං
    ඇයිද ගියේ ඔයා සමු අරන්

    පොත් පිටුවල ලියාපු කවි
    අකුරු මැකී බොද වූ හැටි
    දන්නෙ නැහැනෙ ඔයා රත්තරන්
    මං හඬනවා අදත් ඔබ නමින්

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown::frown::frown:
    මේ හුයන්න මොකක්ද බන්
    රත්තරන් දුවේ තාත්තාව එපා උනාද
    හොරෙන්ම නුඹ දීග ගියේ ගිණි තියා ගෙට
    දුක් දෙන්න එපා පව් සිදුවෙයි මගේ කෙල්ලට
    හිතයි නෙතයි අහන්නෙ නෑ හඬයි දවසෙම

    තුරුළු කරන් ඉස්කෝලෙට ගිහින් උදේට
    ගේට්ටුවෙන් බලා හිටියා යනකන් ඈත
    අත වන වන නුඹත් ගියා නොපෙනෙන දුරක
    එහෙම කරපු තාත්තාව දැන් අමතකද

    අම්මා නැති වුණේ දුවේ පුංචිං සංදියේ
    අම්මා නැති අඩුපාඩුව තිබ්බෙ නැහැ දුවේ
    මෙහෙම කලේ ඇයි කියන්න රත්තරං දුවේ
    කිරි නුදුන්න වරදද පලි ගත්තෙ මගෙ දුවේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මල් පොකුරත් අතේ තියන් උනාට ඔබ මණමාලිය
    පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය
    විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්ව යාම
    අම්මා නැති අපට අම්මා උනෙත් පුංචි නංගියාය

    ගෙදර දොරේ වැඩපලටත් තිස්සෙම කඩිසර පාටයි
    කියන කියන දේ අහගෙන දෙන උත්තර කටකාරයි
    අබ්බගාත තාත්තාගෙ ළඟින් හිටිය සඳපානයි
    වාවගන්න බැරි තරමට අපේ කඳුළු දඟකාරයි

    සුභ නැකතට යන ගමනෙදි නැති බැරිකම් නොපෙනේවා
    මේ කටු මැටි බිත්ති හතර මංගල තිළිණය වේවා
    දෙපා වඳින ඇවිලෙන හද ගින්දර නොදැනේවා
    ඔබෙ පෙම්ලොව නිර්මල රතු රෝස මලක් පිඹිදේවා

    පාළොස්වක පෝය දාට
    සඳ පායයි හිස් අහසට
    දුක හිතුනා අදත් රත්තරං
    මතක් වෙනවා සුදු මූණේ සොඳුරු සිනාවන්

    ඉස්සර ගිය මල් මාවත
    පාළු වෙලා දැනෙනවා මට
    මල් අසාවි දැණුත් රත්තරං
    ඇයිද ගියේ ඔයා සමු අරන්

    පොත් පිටුවල ලියාපු කවි
    අකුරු මැකී බොද වූ හැටි
    දන්නෙ නැහැනෙ ඔයා රත්තරන්
    මං හඬනවා අදත් ඔබ නමින්

    uba wiridu kiyana ekekda ban?
    :lol:
     
    • Like
    Reactions: ~Titi~

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba wiridu kiyana ekekda ban?
    :lol:
    :frown:
    බත් කට කට මගේ පුතේ ඔබට කැව්ව ලස්සන
    මතක් වෙනවා අකුර අකුර කියලා දුන්නු ලස්සන
    මහපාරට වැටෙන්න මට ගැහුවත් ඔබෙ අත්සන
    මහළු මඩම් ඇත පුතුනේ අපි වෙනුවෙන් ඉදිවුණ

    විස්කිරිඤ්ඤා කහට එකේ පොඟවාගෙන කනකොට
    ගල් මෝලේ මහ කළුගල් කරේ තියන් යනකොට
    දුකක් හිතුනෙ නැහැ පුතුනේ නුඹත් යනවා ඉහළට
    දුක කියන්නෙ කොහොමද මම අම්මත් නැති දරුවට

    වංශය ගැන අංශකයක්වත් නොදන්න අපි වගේ
    පරම්පරා වරෙන්තු වුණ කොයිතරම් ඇති රටේ
    නුඹ ඉගිලුණෙ කිරිල්ලියක් අරගෙන නොම්මර එකේ
    ඒ හින්දයි තාත්තාට උන්නු තැනත් නැති වුණේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්පැනිෂ් මචන් හිතන්නේ
    විරසක වෙලා මා එක්කල මොණර කොළ
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැතිවුණා අප කළ පාපයට
    අකුරට යන එකත් නැති වුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොඳට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමි වුණේ මට අද මහපාර


     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    විරසක වෙලා මා එක්කල මොණර කොළ
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැතිවුණා අප කළ පාපයට
    අකුරට යන එකත් නැති වුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොඳට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමි වුණේ මට අද මහපාර



    මොකෝ බොල වෙලා තියෙන්නේ තව ටිකකින් අපිටත් පිස්සු හැදෙනවා මේවට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    -------31------
    :frown:

    මට මල් මාළිගා සාඳලා
    නුඹ ඒ මාලිගා වනසලා
    අප දෙදෙනාම සැදු මාලිගා
    අද බිඳ දාලා නුඹ කොයි ගියේ
    සිත පාරාලා කොහෙදෝ ගියේ

    සුදු මුහුණෙ පෙම්වන් රන්වන් සිනාවන්
    මට මාගෙ මතකේ රැඳේ
    මල් පාට ගාලා මාවත් රවට්ටාෙ
    තනිකෙරුවෙ ඇයිදෝ මෙසේ

    උද්‍යාන අසුනේ ළං වී එදා නම්
    අද තනිව ඒ ආසනේ
    කඳුළක් වැටීලා මගෙ මුහුණ තෙමිලා
    පිසලන්නෙ කඳුළක් නොවේ

    :growl::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිටි නංගි මගේ ප්‍රේම ලොවේ බැඳ ජයකෙහෙලී
    ඔබ වන්න ඉතින් මේ බඩියගෙ මනමාලී
    උද්දාල ප්‍රියේ අත දුන් ළඟදකට හුලවාලී
    අපි යමුකො ඉතිං මදුරාපුර පෙම් පෙළපාලී

    කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ
    සිටු මැදුර තුළින් දැනෙනවා මට පළවෙන වේගේ
    අභිරූපි පංච කල්‍යානියෙ අප දෙදෙනාගේ
    යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ

    පෙම් සටන අපේ කුළ භේදයෙ බැමිති පිරෙව්වා
    මධුරාපුර සිටු මැදුරු සඳළුතල ගිනි තිව්වා
    ඔබෙ මූණ බලා භමුණුපුරේ උදවිය රැව්වා
    බුදු බණ ගරුකළ දෛවය මා වෙත ඔබ එව්වා

    මොකෝ බොල වෙලා තියෙන්නේ තව ටිකකින් අපිටත් පිස්සු හැදෙනවා මේවට
    නුඹ සෙවනට ජන්ඩි පැටව් අද නැතිවට යාලූ
    ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
    මාල ගිරව් මාල නැතිව ඉගිලී යනවාලූ
    ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ

    නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ
    ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ
    බැත හලන්න අහල පහළ සියලුදෙනා ආපූ
    ඇළ මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ

    වී තම්බලා අව්වෙ දාලා වී මත ගල් දාපූ
    දෙමලිච්චන් කන්න ආපූ උන්ටික පන්නාපූ
    කමතට යන පාර දිගේ ඔට්ටු දිව්වා යාලූ
    රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ

    :sorry::sorry::sorry:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    විරසක වෙලා මා එක්කල මොණර කොළ
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැතිවුණා අප කළ පාපයට
    අකුරට යන එකත් නැති වුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොඳට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමි වුණේ මට අද මහපාර



    ටිටි නංගි මගේ ප්‍රේම ලොවේ බැඳ ජයකෙහෙලී
    ඔබ වන්න ඉතින් මේ බඩියගෙ මනමාලී
    උද්දාල ප්‍රියේ අත දුන් ළඟදකට හුලවාලී
    අපි යමුකො ඉතිං මදුරාපුර පෙම් පෙළපාලී

    කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ
    සිටු මැදුර තුළින් දැනෙනවා මට පළවෙන වේගේ
    අභිරූපි පංච කල්‍යානියෙ අප දෙදෙනාගේ
    යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ

    පෙම් සටන අපේ කුළ භේදයෙ බැමිති පිරෙව්වා
    මධුරාපුර සිටු මැදුරු සඳළුතල ගිනි තිව්වා
    ඔබෙ මූණ බලා භමුණුපුරේ උදවිය රැව්වා
    බුදු බණ ගරුකළ දෛවය මා වෙත ඔබ එව්වා


    නුඹ සෙවනට ජන්ඩි පැටව් අද නැතිවට යාලූ
    ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
    මාල ගිරව් මාල නැතිව ඉගිලී යනවාලූ
    ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ

    නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ
    ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ
    බැත හලන්න අහල පහළ සියලුදෙනා ආපූ
    ඇළ මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ

    වී තම්බලා අව්වෙ දාලා වී මත ගල් දාපූ
    දෙමලිච්චන් කන්න ආපූ උන්ටික පන්නාපූ
    කමතට යන පාර දිගේ ඔට්ටු දිව්වා යාලූ
    රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ

    :sorry::sorry::sorry:

    :rofl::rofl::rofl::rofl:

    අද නම් උබට මොකක් හරි පෑගිලා වගේ