-------31------
මට මල් මාළිගා සාඳලා
නුඹ ඒ මාලිගා වනසලා
අප දෙදෙනාම සැදු මාලිගා
අද බිඳ දාලා නුඹ කොයි ගියේ
සිත පාරාලා කොහෙදෝ ගියේ
සුදු මුහුණෙ පෙම්වන් රන්වන් සිනාවන්
මට මාගෙ මතකේ රැඳේ
මල් පාට ගාලා මාවත් රවට්ටාෙ
තනිකෙරුවෙ ඇයිදෝ මෙසේ
උද්‍යාන අසුනේ ළං වී එදා නම්
අද තනිව ඒ ආසනේ
කඳුළක් වැටීලා මගෙ මුහුණ තෙමිලා
පිසලන්නෙ කඳුළක් නොවේ
උඔ ආයී පාරක් බූට කෑවද
යකෝ........


යකෝ........






