සිංහල හඬකැවූ ටීවී සීරිස් හා චිත්‍රපටි | Sinhala dubbed Mov

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔහොම ප්‍රතිචාර තියෙනවනම් නොදී කොහොමද? දෙන්නම් දෙන්නම්... අනිව... එලස්...


    මම උබගේ සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්මා .. එක්ක පොඩ්ඩක් බලපන් ටින් ටින් ඇමරිකානු සංචාරය
     

    LCDCLDLinks

    Member
    Aug 2, 2017
    126
    19
    0
    Waiting for කූඹිච්චී
    ඔව් ඔව් ඒකේ පළවෙනි කොටස දැනට හදලා ඉවරයි ළඟදිම දෙන්නම්...:rolleyes:
    මම උබගේ සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්මා .. එක්ක පොඩ්ඩක් බලපන් ටින් ටින් ඇමරිකානු සංචාරය
    ඔව් දැක්කා. මං ඒකට රිපලයි කළා. ඒකට ඔයාගෙනුත් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනව:)
     

    LCDCLDLinks

    Member
    Aug 2, 2017
    126
    19
    0
    soora-pappa-americawa-soyaganeema.jpg


    Asterix Conquers America (1994) | සූර පප්පා – ඇමරිකාව සොයාගැනීම [සිංහල හඬකැවූ]

    https://slentertainmentlk.wordpress.com/asterix-conquers-america-1994-sinhala-dubbed/
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • ඔව් බන් ..... ඔක්කොම ටික දාන්න ලැබේවා

    තව කවුද බෝයි .... තොත්ත බබාලා , වලස් මාමා ,

    වගේ අපි පොඩි කාලේ ඉදන් තාමත් බලන කාටුන් දාන්න ලැබේව කියා ප්‍රර්ථනා කරනවා


    30+


    :yes::love:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔහොම ප්‍රතිචාර තියෙනවනම් නොදී කොහොමද? දෙන්නම් දෙන්නම්... අනිව... එලස්...


    අහුවෙයන්කො! මීටපස්සේ දැක්ක දැක්ක තැන උඹව රේප් කොරනවා :yes:
     

    LCDCLDLinks

    Member
    Aug 2, 2017
    126
    19
    0