ඔහොම ප්‍රතිචාර තියෙනවනම් නොදී කොහොමද? දෙන්නම් දෙන්නම්... අනිව... එලස්...
ඔව් ඔව් ඒකේ පළවෙනි කොටස දැනට හදලා ඉවරයි ළඟදිම දෙන්නම්...Waiting for කූඹිච්චී

ඔව් දැක්කා. මං ඒකට රිපලයි කළා. ඒකට ඔයාගෙනුත් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවමම උබගේ සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්මා .. එක්ක පොඩ්ඩක් බලපන් ටින් ටින් ඇමරිකානු සංචාරය

ඔව් ඔව් ඒකේ පළවෙනි කොටස දැනට හදලා ඉවරයි ළඟදිම දෙන්නම්...![]()
එල වැඩක් මචං
එළකිරි කුකුලෝ
bump
ඔව් බන් ..... ඔක්කොම ටික දාන්න ලැබේවා
තව කවුද බෝයි .... තොත්ත බබාලා , වලස් මාමා ,
වගේ අපි පොඩි කාලේ ඉදන් තාමත් බලන කාටුන් දාන්න ලැබේව කියා ප්‍රර්ථනා කරනවා
30+


ඔහොම ප්‍රතිචාර තියෙනවනම් නොදී කොහොමද? දෙන්නම් දෙන්නම්... අනිව... එලස්...

BUMP
A. සිරියා;22205799 said:
A. සිරියා;22205801 said:
අහුවෙයන්කො! මීටපස්සේ දැක්ක දැක්ක තැන උඹව රේප් කොරනවා
wede nam supiri
ela ela![]()