සිංහල හොඩියෙන් වාහන නම්බර් 😂😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිංහල මිනිස්සු දැනගන්න ඕනේ ජාතිවාදී වෙන්න
    බයවෙන්න එපා

    ALLAGE PILIMAYAK MAMA HADANAVA MOKADA KIYANNE
    ------ Post added on Feb 27, 2021 at 10:59 AM

    ජාතිවදී වෙලා කොරගෙන තියෙන්නේ ඔය නියමෙට බන්. :lol:

    සහරානයගෙ කෑලිද හිරේ දාන්ඩ කියන්නෙ??? බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන කොල්ලො ගහහ ඉදල එන්ව දැන් කියවන්ඩ, අඩුම ගානෙ බෝම්බෙ කාලවත් හැදුනද නැ තවත් උක දෙනව සිoහල ජාතියට ගරහ ගරහ මොන කාලකන්නිද තොපි...

    ඔය 225ම එකයි ගොනෝ... එකයි මම කියන්නේ.හැම එකාම පාර්ලිමේන්තුවේ ඕක දැනගෙන හිට්යා. උබ ගොට්ට අල්ලන හැත්තත් එක දැනගෙට හිටියා. උන් බේරිලා. එකයි මිනිස්සු විතරක් මරුනේ.

    තෝ වගේ පුක දී දී නටන්න නම් පිස්සුවක් නෑ. අනික මම උබලා වගේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න, එකෙක් නෙවේ.

    ලැට් වලක් කඩන් කාපං බදු සල්ලි වලින් පඩි නොගෙන.එක නම්බුකරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිවදී වෙලා කොරගෙන තියෙන්නේ ඔය නියමෙට බන්. :lol:
    ඔව් ඔව් බෝම්බ කෑවෙ ඒකනෙ නේද,අඩුම ගානෙ බෝම්බෙ කාලත් මෝඩ සිහලුන්ගෙන් කොටසක් තාමත් පස්ස අල්ලන්නෙ නේද...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔව් බෝම්බ කෑවෙ ඒකනෙ නේද,අඩුම ගානෙ බෝම්බෙ කාලත් මෝඩ සිහලුන්ගෙන් කොටසක් තාමත් පස්ස අල්ලන්නෙ නේද...

    බොම්බේ තිබ්බ එකා අල්ල ගන්න බැරිව මෙතන වැලපෙන්නේ නැතිව. තිබ්බ එකා ඇල්ලුවට පස්සේ ප්‍රශ්ස්ත්රි කියපන් ඇවිල්ලා.
    එතකොට ඉතින් සිනහ්ලු වෙනුවෙන් මොනවා හරි කරා කියල හිතා ගන්න පුළුවන්.

    මෙච්චරයි අඩු .......
    :lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    සීයගෙ නම කන පිස්සෙක්, ඕකව පුම්බල ගත්තෙ දෙරණ. අර ගොඩක් විවාද වල මෙයාට තමයි අන්තිම කතාව දෙන්නේ ගොඩක් වෙලාවට (විශේෂයෙන් අළුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ) එයාට පස්සේ කතා කරන්න බාධා කරන්න කවුරුවත් නැති හින්ද හිටු කියල ඇරල දානව.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සීයගෙ නම කන පිස්සෙක්, ඕකව පුම්බල ගත්තෙ දෙරණ. අර ගොඩක් විවාද වල මෙයාට තමයි අන්තිම කතාව දෙන්නේ ගොඩක් වෙලාවට (විශේෂයෙන් අළුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ) එයාට පස්සේ කතා කරන්න බාධා කරන්න කවුරුවත් නැති හින්ද හිටු කියල ඇරල දානව.

    ඔව් මුව තමා ඕන කුණු ගොඩකට හේත්තු කරලා උන් බේරෙන්නේ. මු ඉතින් හෙන කතිකයා කියලා හිතං ඇවිල්ලා හෙන ගොන් කතා කියලා පොර වෙන්න යන්නේ.
     
    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    ඔව් ඔව් බෝම්බ කෑවෙ ඒකනෙ නේද,අඩුම ගානෙ බෝම්බෙ කාලත් මෝඩ සිහලුන්ගෙන් කොටසක් තාමත් පස්ස අල්ලන්නෙ නේද...
    අල්ලලා හිරේ දාපන්කෝ .....කියෝ කියෝ ඉන්නේ.
    ඔව් ඔව් බෝම්බ කෑවෙ ඒකනෙ නේද,අඩුම ගානෙ බෝම්බෙ කාලත් මෝඩ සිහලුන්ගෙන් කොටසක් තාමත් පස්ස අල්ලන්නෙ නේද...

    ඔව් ඔව් බෝම්බ කෑවෙ ඒකනෙ නේද,අඩුම ගානෙ බෝම්බෙ කාලත් මෝඩ සිහලුන්ගෙන් කොටසක් තාමත් පස්ස අල්ලන්නෙ නේද...
     
    • Like
    Reactions: lasankandy

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    S.W.R.D. බණ්ඩාරනායක ගේ initials වල තේරුම ටිකක් හොයල බලන්න කියපන්🤣
     
    • Like
    Reactions: lasankandy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉදිකට්ටේ ඉදන් පිට රටින් ගේන්නේ ණය වෙලා. සුද්දෝ හදපු වාහන මෙහෙ ගෙනල්ලා සිංහල අකුරු ගහන්නලු. මේ ගල් මුසලයාගේ කටේ රෙන්ඩ ඕනි කියන්නේ මෙව්වට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    S.W.R.D. බණ්ඩාරනායක ගේ initials වල තේරුම ටිකක් හොයල බලන්න කියපන්🤣

    Solomon West Ridgeway Dias Bandaranaike​

    ඉදිකට්ටේ ඉදන් පිට රටින් ගේන්නේ ණය වෙලා. සුද්දෝ හදපු වාහන මෙහෙ ගෙනල්ලා සිංහල අකුරු ගහන්නලු. මේ ගල් මුසලයාගේ කටේ රෙන්ඩ ඕනි කියන්නේ මෙව්වට.

    :lol:

    Sirawata dan nam wiyathmaga jokers la ma thamaiy

    :rofl:
     
    • Like
    Reactions: 001flyD

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඔව් ඔව් බෝම්බ කෑවෙ ඒකනෙ නේද,අඩුම ගානෙ බෝම්බෙ කාලත් මෝඩ සිහලුන්ගෙන් කොටසක් තාමත් පස්ස අල්ලන්නෙ නේද...

    විහාර දේවාලගම් පනත අයින් කරන්න හදනකොට නැට්ට පුකේ ගහගෙන ලොවපු උන් සින්හල ජාතිය ගැන පොර ටෝක්ස් දෙනව.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විහාර දේවාලගම් පනත අයින් කරන්න හදනකොට නැට්ට පුකේ ගහගෙන ලොවපු උන් සින්හල ජාතිය ගැන පොර ටෝක්ස් දෙනව.

    කියත් පඩේ උන් මික් නෑ බන් ඔහොම ඒවා කියනකොට. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඕව තමයි රටේ දියුණුවට කරනවා නම් වැඩ.
    රුපියල සුදු කරපු වගේ වැඩක් විතරයි ඒ ජෝකර්ලට වඩා මේ ජෝකර් ලට අඩුවෙලා තිබුණේ. ඕක කරා නං ඒකත් හරි.
     
    • Like
    Reactions: lasankandy

    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    ඉස්සරහට වාහන නම්බර් මෙහෙම එයිද?🤪😜

    වියත් මගේ මෝඩ ඩයල් ඉන්නවා ද බන් මෙච්චර ? 🤣

    ( බස්නාහිර පලාත (බප) / අ ආ ඇ - 1234 )

    23-A12-AE5-F0-B7-4-B03-A198-C1-C62-E2-EB322.jpg
    Dddff
     
    • Like
    Reactions: lasankandy

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් රටවල තමන්ගෙ අකුරු බාවිතා කරනව, සිoහල අකුර නින්දාවක් විදිහට දකින ගුඇන්පි සහ ජෙපි පරයො සහ දෙමලු සහ මුස්ලිම්..

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙ සල්ලි වලින් ඔය සිස්ටම් හදනවානම් කිසිම ප්‍රශ්නයක් නෑ.