සිංහල හෝඩිය හොඳම 16 ට

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Andromedae
    user_offline.gif
    = Knight Templar
    user_offline.gif

    reputation_neg.gif
    Member
    reputation_neg.gif
    Junior Member
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් වැදගත් ලිපියක් යාළුවා..ස්තුති..
    අව්‍යාජ ආඩම්බරයක් දැනෙනවා හිතට...
    මෙච්චර වටිනා භාෂාවක් රැක නොගත්තොත් එක අපේ අනාගත පරම්පරාවට සැහෙන අසාධාරණයක්..

    සැ.යු: අර සුද්දන්ට පශ්චත්භාගේ දෙන පරම්පරාවේ කට්ටියටනම් හිතට අමාරු ඇති..(අම්මගෙයි දුගෙයි මාර්කට් එක නැති වේවි කියල... )


    ela ela rep +++ denuwat karata


    ගොඩක් සතුටුයි මචන්.....ඇත්තටම හරිම සතුටක් දැනුනා අහපුවම

    QUOTE=Djtharindur;10653177]bump[/QUOTE]

    jaya wewaaaaaaaaaaaa


    ස්තුති යාලුවනේ:)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපිට වටින අපේ මව් බස................
    ගොඩක් වටිනවා සහෝ මේ ගැන කියුවට.............
    අපේ භාෂාවෙ තියෙන වැදගත් කම දැනගෙන හිටියා.........
    ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේ ගැන..........
    අදහස් ශිෂ්ඨ සම්පන්න සහ අරුථවත් ලෙස ප්‍රකාශ කරන්න පහසුම භාෂාවක් අපට තියෙන්නේ...........
    ජය ශ්‍රී.............!!!

    අදයි දැනගත්තේ මචං..උඹ හොඳ වැදගත් ත්‍රෙඩ් දාගෙන යනව. නියමයි දිගටම කරන්න. රෙප් දැන්ම දෙන්න බැරිලු. පුළුවන් උන වෙලාවට දෙන්නම්

    :)ස්තුති යාලුවනේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් වැදගත් ලිපියක් යාළුවා..ස්තුති..
    අව්‍යාජ ආඩම්බරයක් දැනෙනවා හිතට...
    මෙච්චර වටිනා භාෂාවක් රැක නොගත්තොත් එක අපේ අනාගත පරම්පරාවට සැහෙන අසාධාරණයක්..

    සැ.යු: අර සුද්දන්ට පශ්චත්භාගේ දෙන පරම්පරාවේ කට්ටියටනම් හිතට අමාරු ඇති..(අම්මගෙයි දුගෙයි මාර්කට් එක නැති වේවි කියල... )


    මෙතන කතා කරේ සිංහල භාෂාව ගැන මිසක් සිංහල ෆොන්ට්ස් ගැන නෙමේ.......
    එහෙම බැළුවොත් තමුංගේ අ‍ඟේ පතේ අමාරුවට බෙහෙත් ගන්න දොස්තරට අයිතිද ඔය ඔක්කොම කෑලිටි..........
    හරි වැඩේ තමා වෙන්නේ............
    ඇයි ඉල්‍ලනකොට දෙන්න එපැයෑ.............


    :lol::):):):):yes::yes::yes::yes:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සින්හල කියන්නෙ ගොඩක් Advanced language එකක්.ගොඩක් අදහස් ලේසියෙන් කියන්න පුලුවන්.උක්තයක් නැතුව ක්‍රියාපදය විතරක් කියන්න පුලුවන්.

    උදා:-"කෑවා" කියල නිකන්ම කියන්න පුලුවන්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සින්හල කියන්නෙ ගොඩක් Advanced language එකක්.ගොඩක් අදහස් ලේසියෙන් කියන්න පුලුවන්.උක්තයක් නැතුව ක්‍රියාපදය විතරක් කියන්න පුලුවන්.

    උදා:-"කෑවා" කියල නිකන්ම කියන්න පුලුවන්.

    :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒත් අපිට තාම ෆේස්බුක් අතුරුමුහුණතක්වත් දීලා නෑනෙ

    අතුරුමුහුණ ගන්න අපෙ අයත් එකට වැඩ කරන්න ඔන,අර කවුද සිංහලයෙක් එකෙ ඉන්නවා කිව්වාට වැඩක් නැ එයාගෙනුත්,අපිට ඔක ගන්න,අපි එය නිර්මාණය කිරිමට සුදානම් කියලා මෙහෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්න ඔන,සුද්දාට ඔවා කරන්න බැනෙ
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    රාවණාගෙන් ආපු අය තමයි වැද්දෝ කියන්නේ. ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආවේ සිංහ ග්‍රෝත්‍රයේ සිංහලයන්
    මට හිතෙන්නේ 001flyD සහෝදරයා වැද්දෙක් වගේ. No offense.
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාතර කුකුළා;10656372 said:
    රාවණාගෙන් ආපු අය තමයි වැද්දෝ කියන්නේ. ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආවේ සිංහ ග්‍රෝත්‍රයේ සිංහලයන්
    මට හිතෙන්නේ 001flyD සහෝදරයා වැද්දෙක් වගේ. No offense.

    ane topa:lol: