ගොඩක් වැදගත් ලිපියක් යාළුවා..ස්තුති..
අව්‍යාජ ආඩම්බරයක් දැනෙනවා හිතට...
මෙච්චර වටිනා භාෂාවක් රැක නොගත්තොත් එක අපේ අනාගත පරම්පරාවට සැහෙන අසාධාරණයක්..
සැ.යු: අර සුද්දන්ට පශ්චත්භාගේ දෙන පරම්පරාවේ කට්ටියටනම් හිතට අමාරු ඇති..(අම්මගෙයි දුගෙයි මාර්කට් එක නැති වේවි කියල... )
ela ela rep +++ denuwat karata
bump
ගොඩක් සතුටුයි මචන්.....ඇත්තටම හරිම සතුටක් දැනුනා අහපුවම
jaya wewaaaaaaaaaaaa

අපිට වටින අපේ මව් බස................
ගොඩක් වටිනවා සහෝ මේ ගැන කියුවට.............
අපේ භාෂාවෙ තියෙන වැදගත් කම දැනගෙන හිටියා.........
ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේ ගැන..........
අදහස් ශිෂ්ඨ සම්පන්න සහ අරුථවත් ලෙස ප්‍රකාශ කරන්න පහසුම භාෂාවක් අපට තියෙන්නේ...........
ජය ශ්‍රී.............!!!
අදයි දැනගත්තේ මචං..උඹ හොඳ වැදගත් ත්‍රෙඩ් දාගෙන යනව. නියමයි දිගටම කරන්න. රෙප් දැන්ම දෙන්න බැරිලු. පුළුවන් උන වෙලාවට දෙන්නම්
ස්තුති යාලුවනේගොඩක් වැදගත් ලිපියක් යාළුවා..ස්තුති..
අව්‍යාජ ආඩම්බරයක් දැනෙනවා හිතට...
මෙච්චර වටිනා භාෂාවක් රැක නොගත්තොත් එක අපේ අනාගත පරම්පරාවට සැහෙන අසාධාරණයක්..
සැ.යු: අර සුද්දන්ට පශ්චත්භාගේ දෙන පරම්පරාවේ කට්ටියටනම් හිතට අමාරු ඇති..(අම්මගෙයි දුගෙයි මාර්කට් එක නැති වේවි කියල... )
මෙතන කතා කරේ සිංහල භාෂාව ගැන මිසක් සිංහල ෆොන්ට්ස් ගැන නෙමේ.......
එහෙම බැළුවොත් තමුංගේ අඟේ පතේ අමාරුවට බෙහෙත් ගන්න දොස්තරට අයිතිද ඔය ඔක්කොම කෑලිටි..........
හරි වැඩේ තමා වෙන්නේ............
ඇයි ඉල්ලනකොට දෙන්න එපැයෑ.............









I love being half Sinhalese ,so proud it was selected as one of them.![]()
what about the other half bro.......Tamil?සින්හල කියන්නෙ ගොඩක් Advanced language එකක්.ගොඩක් අදහස් ලේසියෙන් කියන්න පුලුවන්.උක්තයක් නැතුව ක්‍රියාපදය විතරක් කියන්න පුලුවන්.
උදා:-"කෑවා" කියල නිකන්ම කියන්න පුලුවන්.

ඒත් අපිට තාම ෆේස්බුක් අතුරුමුහුණතක්වත් දීලා නෑනෙ
I love being half Sinhalese ,so proud it was selected as one of them.![]()
very nice!!මාතර කුකුළා;10656372 said:රාවණාගෙන් ආපු අය තමයි වැද්දෝ කියන්නේ. ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආවේ සිංහ ග්රෝත්රයේ සිංහලයන්
මට හිතෙන්නේ 001flyD සහෝදරයා වැද්දෙක් වගේ. No offense.
