සිංහල හෝඩිය හොඳම 16 ට

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාතර කුකුළා;10656581 said:
8m9P9.gif
thax saho....:):):):)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Aristotle_Altemps_Inv8575.png




කුකුලො මට ඇරිස්ටෝටල්ගෙ අවේටර් එකකුත් දෙන්නකො...හැබැයි ටිකක් වෙනස් විදියෙ ඇනිමේෂන් එකක් දාලා ලස්සනට ඕනි.:rofl::rofl::):love:...(මේක අන්තිම එක..මීට පස්සෙ කරදර කරන් නෑ:P)
 
Jul 17, 2011
49
7
0
OUT OF EK
මම එහෙනම් යනවා ආයි හම්බවෙන එකක් නෑ ගොඩක් කාලේකින් :rolleyes:
:lol: දැන් මාව දැකලා හෙට ආයි යුද්ධයක් පටන් ගනීද දන්නේ නෑ.
ඊට කලින් යන එක හොදයි, මට තර්ජන PM පවා එනවා :eek:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාතර කුකුළා;10656585 said:
මම එහෙනම් යනවා ආයි හම්බවෙන එකක් නෑ ගොඩක් කාලේකින් :rolleyes:
:lol: දැන් මාව දැකලා හෙට ආයි යුද්ධයක් පටන් ගනීද දන්නේ නෑ.
ඊට කලින් යන එක හොදයි, මට තර්ජන PM පවා එනවා :eek:
take care akkii....:love::):):)
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මෙච්චර වැදගත් ලිපියක්:)
මිතුරනි මාතෘකාව තුල රැඳෙනු මැනවි!!!
:yes:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
“සිංහල හෝඩිය” ලොව නිර්මාණාත්මක හෝඩි 16 අතරට

කොරියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්විය. මෙය සිදුවුයේ 2009 වසරේ දි ඒත් එයට එතරම් ප්‍රචාරයක් ලැබුණේ නැ. හොඳ දේවල් ප්‍රචාරය වෙනවා කොහොමත් අඩුයි නේ.

අතිතයේ දි අප භාවිතා කලේ බ්‍රාහ්මීය අක්ෂර ඒවා මුල් කාලයේ දි ගල් වල ලිව්වා, පස්සේ පුස්කොල වල, ඊට පස්සේ මුද්‍රණය කළා, දැන් පරිගණකවල භාවිතය දක්වා දියුණු වෙලා. ගල් වල ලියනකොට තිබුණේ ඉරි කැලි (+ = ක), පුස්කොල වල ලියනකොට ඒවා ඉරෙන නිසා අකුරු රවුම් වුනා.

picture.php


එශියන් ට්‍රිබියුන් වෙබ් අඩවියෙ මේ පුවත ගැන සටහන් කර තිබෙන අයුරු

සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්වීමට ප්‍රධාන කරුණු 2ක් බලපෑවා
.


1. සිංහල හෝඩියට පමණක් ආවේණික අක්ෂර 2ක් තිබීම, එනම් “ඇ” සහ “ඈ”. වෙනත් හෝඩිවල මෙම ශබ්ද දෙක තිබුණ ද වෙනම ම අක්ෂර නැත.

2. අනික තමයි අපේ හෝඩියේ සඤ්ඤක අක්ෂර 4ක් තිබීම, එනම් “ඟ”, “ඬ”, “ඳ” සහ “ඹ”.

මෙම පර්යේෂණය කොරියානු ජාතික සුන් ජීක් බේ (Soon Jick Bae) ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. එසේ ම පර්යේෂණයට වසර 24ක් තුළ භාෂා 1000ක් පමණ අධ්‍යයනය කර තිබෙන අතර විශාල මුදල් ප්‍රමාණයක් ද වැය කර තිබෙනවා.

මෙම හෝඩි 16 අතරින් 13ක් ම අසියාවේ ය. ඇමරිකානු සහ අප්‍රීකානු රටවල් කිසිවක් නැත.

කොරියාවේ පැවති “World Character Conference” සමුළුවට සිංහල භාෂාව පිළිබඳ අදහස් දැක්වුයේ මහාචාර්ය J.B.දිසානායකයන් විසිනි.

මේ තියෙන්නේ අනෙක් හොඩි:

රෝම, ග්‍රීක, හීබෲ, අරාබි, ඉන්දියානු දේවනාගරි, ද්‍රවිඩ, බුරුම, සියම්, ලාඕස, කාම්බොජ, කොරියා, වියට්නාම්, මොංගෝලියන්, ජපන්, සහ චීන.

මෙම පුවත පිලිබඳව දිර්ඝ වශයෙන් ලිපියක් ලක්බිම මංජුසාවෙ 2009/12/13 වැනි දින පළ වි තිබුනා,මට එහි ඉ පෙපර් එක සොයාගැනිමට නොහැකි වුනා,එම නිසා පුවත් පත තිබුනත් කොටන්න කම්මැලි නිසා,මෙම පුවත කෙටියෙන් සඳහන් කර තිබු http://kottu.org/ නැමති බ්ලොගයෙන් ගත්තා,ඔබලාට සියලු කරණා අඩංගු මා සඳහන් කර ලිපිය කියවිමට උවමනා නම් කියන්න අමරුවෙන් හෝ කොටලා එළකිරියෙ පළකරන්නම්

picture.php
picture.php
picture.php
picture.php


picture.php
picture.php
picture.php
picture.php