මට සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් හදාගන්න අවශ්‍යයි. ඒ සඳහා අභය ෆෝන්ටය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
එහට අමතර
z සඳහා අකුරක්,
සංවෘත ආ සඳහා පිල්ලමක්,
රකාරාංශය සමඟ පාපිල්ල සඳහා අමතර පිල්ලම් දෙකක් යෙදිය යුතුයි.
මේක කරන්නෙ කොහොමද?
එහට අමතර
z සඳහා අකුරක්,
සංවෘත ආ සඳහා පිල්ලමක්,
රකාරාංශය සමඟ පාපිල්ල සඳහා අමතර පිල්ලම් දෙකක් යෙදිය යුතුයි.
මේක කරන්නෙ කොහොමද?