![]()
ඔන්න පොයින්ට් එකට අවා ....
මහින්ද උස්සගෙන ඇවිත් රජපුටුවේ තියන්න ක්රමවේදයක් තියෙනවාද?
නිමල් සිරිපාලට මොකද වෙන්නේ ?
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති මයිත්රී එතකොට කොහොමද මේ මහින්ද ගේන්නේ ?
මොකද්ද ක්රම වේදය ආයෙත් මහින්ද ගෙන්න තියෙන තර්තක භාවය ??
මට තව දැනගන්න ඕන උබ සමානයපෙළ තවම පෙනිහිටියේ නැද්ද එහෙම නැත්නම් 8ට පාස් නැතුව පාසලෙන් එලවපු පරණ ඩයල් එකක්ද ?
මහින්ද ගෙන්න තියෙන ක්රමවේදය නොදැන කඩේ යන එක නින්දිතයි එක නිසා ක්රමවේදය කියන්න බලන්න
මුන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙවෙයි, මහින්දව මොනවා හරි ක්රමයකින් ගේන්න ඕන කමයි තියෙන්නේ.
මහින්දව ගෙනල්ලා, සදාකාලික ලෙස රජ පුටුවේ තිබ්බත් මුන් කියයි කමක් නෑ කියලා. අපේ රටට ආයි රාජාණ්ඩු ක්රමයක් ගෙනල්ලා මහින්දව රජ කරත් මුන් කියයි අනේ වාසනාවන් කියලා.
මේ වගේ හරක් ඉන්න රටක් දියුණු කරන එක ලේසි නෑ.

???
