ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්‍රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්.
බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි.
කෑප්ටන් Jack Sparrow;17772739 said:මචං පොඩි දෙයක් වැරදිලා, අවුරුදු 5000ක් තියා 500ක් වත් තියෙන්නේ නැහැ රකින්න කවුරුවත් හිටියේ නැත්නම්.
කොරියාව, බ්‍රසීලය, බංගලිදේශය වගේ රටවල් උදාහරනෙකට ගනින්,
බ්‍රසිලේ උන්ටම ආවේනික භාෂාවක් තිබ්බ, එත් එක අද වෙනකොට නැහැ, දැන් උන්ගේ භාෂාවත් පෘතුගීසි භාෂාව, ඒ ලංකාව පෘතුගීසි ආක්‍රමණය කරපු කාලේ පෘතුගීසීන්ගේ උප්පරවැට්ටියට උන් අහුවුණ නිසා, එත් සිංහලයෝ (පුංචි රටක් වෙලත්) සිංහල භාෂාව එදා රැකපු නිසා අපිට සිංහල භාෂාව අදත් තියෙනවා.
කොරියාවේ යටත් විජිත සමය වෙනකොට බෞද්ධයන් 80% කට වැඩිය හිටිය, එත් එදා ක්‍රිස්තියානි කරණය නිසා අද එහෙ ආගම ක්‍රිස්තියානි, අදහන පිරිස 90% ටත් වැඩියි.
බන්ගලිදෙශේ ඉස්සර (මෑත අතීතයේ) බෞද්ධ රටක්. එත් මුස්ලිම් බහුතරය (50%ට වැඩි උන ගමන්) බෞධ්ධයන්ව සමුල ඝාතනය කරලා අද එක මුස්ලිම් රටක්.
මේ හැමදේම උනේ පහුගිය අවුරුදු 400 ය ඇතුලත.
බුද්ධියෙන් උබම විමසපන් අපි රැක්කේ නැත්නම් බුදුදහම තව අවුරුදු 2400ක් කොහොම රැකෙවිද කියල?
ගෙයක් හැදුවාම , ඒක බලාගන්න ඕනා , අස්පස් කරලා ලස්සනට තියාගන්න ඕනා , ඔහේ තිබ්බාවේ කියලා හිටියොත් සතා සර්පයා බෝ වෙනවා බලන් ඉද්දි.

ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්‍රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්.
බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි.

කෑප්ටන් Jack Sparrow;17772775 said:
ජාතිය ආගමට වඩා හොර දේශපාලුවෝ ලොකු වෙලා.
යහපාලනය නැමති මාළිගාව තුල හිරවුණු අපි .....
1. ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දුන් ප්‍රමුඛතාවය නැති කොට සියලුම ආගම් වලට සමතැන දෙන බවට රාජිත මරක්කල රැස්වීමකදී පවසයි..
( අරලිය ගහ මන්දිරයෙන් නාන තටාකයක් හමුවෙයි… )
රාජිත හිටියේ මහින්දගේ පැත්තේ . රජිත් මහින්ද එක්ක ඉන්නකොටත් ඕවා කල. එතකොට ඔවා කළා. හකීම් හිටියා. ඔය කවදාවත් එතකොට විවේචනය කරලා නැහැ මහින ච්රජ්පක්ෂ් හිටපු ආණ්ඩුව. උබට එක පාරටම හදිසියේ මතක් උනේ අයි එක. මහින්ද පරද උන නිසාද??
2. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් සහ පොලිස් බලතල උතුරු පළාත් සභාව සඳහා දීමට සියලු දෙනා එකතු වෙයි.
( ගුදමක තිබු අරක්කු තොගයක් හමු වෙයි. )
දැනට 13 ක්‍රියාත්මක වෙනවා. එත් පොලිස් හා ඉඩම් බලතල දීලා නැහැ. එක දන්නේ දෙන්නේ නැහැ කියලා. පැටලී ච්ම්පික හසතික වෙලා තියනවා.
3. රටින් පිටුවහල් කල චාල්ස් ඥානකොන් මෙරටට චැනල් 4 කණ්ඩායම සමග ගොඩ බසී.
(අරලිය ගහ මන්දිරයෙන් කඩුවක් හමු වෙයි. )
චාල්ස් ඥානකෝන් මැරිලා කියලා නේද කියන්නේ ? චනල් 4 වලට සම්බන්ද කොටස් ඒ කලේ ඉදන් ලංකාවේ ඉන්නවා. ඔය අහලා බලන්න මාද්‍ය ක්ෂේතයේ ඉන්න උන්ගෙන්. මහින්ද ඉන්න කලෙත් අවා. එතං මහින්ද එනන දුන්නේ
4.පාලිත තෙවරප්පෙරුම ද්‍රවිඩ තරුණයෙක්ට ප්‍රසිද්ධියේ දන්ගස්වා පහර දෙයි.
( ගුදමක තිබු නාමල් රාජපක්ෂ සහ ජනාධිපතිගේ රුව සහිත ඔරලෝසු තොගයක් හමු වෙයි )
මහින්ගේ උන් දෙමළුන්ට ගහද්දි හොද වෙන්නත්, unp කාරයෝ ගහද්දි දුක්වෙන්න්ත් පුදුම ජාති අලයක්නේ. අපිටනම් මොක කලත් වැරැද්ද වැරද්දමයි. ගහපු එක වැරදි. දැන් ඒ ගැන පොලිසිය ක්‍රියාමාර්ගයක් ගන්නවා
5. සතොස කාපු රවිට මුදල් ඇමතිකම දෙයි
(පිළියන්දලින් සුපිරි මෝටර් රථයක් හමු වෙයි .)
මහින්දට රට දුන්නවගේ තමයි සතොස රවිට දුන්න කියන්නේ. රවිට මුදල් ඇමතිකම් දීපු එක අනුමැත කරන්න බැහැ. එත් එහෙම කියලා මහින්ද ආණ්ඩුවේ උන් සුද්දෝ වෙන්නේ නැහැ
6. උතුරු ආණ්ඩුකාරවරයා ඉවත් කර වෙන අයෙක් පත් කරයි.. දෙමල සන්ධානයට දුන් පොරොන්දු ඉටු කරයි .
(පාවෙන අවි ගබඩාවක් ගාල්ල වරායෙන් හමුවේ )
සිවිල් පාලනය ස්ථිපිත කරන්න ඕනි පියවර නේද?? අරන් තියෙන්නේ??
මේ වරහන් ඇතුලේ තියෙන්නේ අපේ යහපාලන දෙන ආතල් ටික නමුත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක් මුන් ටික ටික රට විකුනනවා..
යහපාලනෙට චන්දෙ දුන්න සිංහල ගොන් රළට මෝඩ ආතල් දිදී මුන් ටික රට ටික ටික විනාසම කරනවා ..
මහින්ද රටේ ඉඩම් විකුණුවා අක්කර ලක්ෂ ගානක්, ඒ වගේම රට නය කලා තව අවුරුදු 200 ලට විතර. එක පුද්ගල නය වාරිකය ලක්ෂ 5 විතර වෙනවා. එතකොට රට විකිණිලා නෙමයිද
යුද්දෙන් ගන්න බැරි වෙච්ච රට අන්තවාදී තම්බි අන්තවාදී දෙමල්ලු එකතු වෙලා ගන්නවා…
තව තව රන්ජගෙයි අනිත් එවුන්ගෙයි මෝඩ ආතල් බලපල්ලා …
උඹලට නොදැනම රනිල්(අපේ බුද්ධි අංශෙ සාමාජිකයන්ව කොටි මරද්දී කටවහගෙන හිටපු ඇමෙරිකන් පඹයා…!!!) මේ රට දීල දානවා..
අනේ මෝඩ සිංහලya, තොපි අතීතයේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් නේද මේ කරගත්තේ?
තමන්ගේ එවුන්ටම ඊරිසියා කරගෙන, තමන්ගේ එවුන්ම පාවාදීලා නැතිවෙලාම පලයල්ලා.
තම්බින්ගේ වුවමනා ඔක්කොම සපිරුවේ මහින්ද. නැගෙනහිර කෙන්ලින්ම කියලා දුන්න. දැන් ඒවා මොක ආවත් නවත්තන්න බැරි ත්රමට වර්දනය වෙලා තියනවා. ඉගුරු දීලා මිරිස් ගත්ත කියන්න තරම් වින්සයක් තම යහපාලනයෙන් කරලා නැහැ. කොහොම උනත් මහින්ද පරද වෙච්ච් එකෙන් රටට හොදක් මිසක් නරකක් වෙන්නේ නැහැ.
තමන්ගේ එඋන් කියන්නේ කුව්ද මහින්දද?? ඔයාගේ වෙන්න ඇති එත් මේ රටේ මිනිසුන්ගේ නම් නෙමයි. දුසහිත පාලකයා එලවපු එක තමාගේ එවන් පවා දීමද??

ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්‍රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්.
බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි.

කෑප්ටන් Jack Sparrow;17772656 said:ජෙප්පෝ කවදද කියපන් බෞධ්ධය වෙනුවෙන් කතා කලේ, එනවා මෙතන #කක් කථා කරන්න.
නියම බෞද්ධාගම යනු බලෙන් රැකිය යුතු දෙයක් නොව මිනිසුන්ගේ අවබෝධය මත ඉබේ රැකෙනා දෙයකි. නියම බෞද්ධයා යනු මම බෞද්ධ කියමින් ලෝකයටම පේන්න අණබෙර ගසමින් අධර්මයේ හැසිරෙන්නා නොව නිසොල්මනේ හිඳිමින් ධර්මය අවබෝධ කරගෙන ඒ අනුව ජිවත් වන්නා වේ.

කෑප්ටන් Jack Sparrow;17772739 said:මචං පොඩි දෙයක් වැරදිලා, අවුරුදු 5000ක් තියා 500ක් වත් තියෙන්නේ නැහැ රකින්න කවුරුවත් හිටියේ නැත්නම්.
කොරියාව, බ්‍රසීලය, බංගලිදේශය වගේ රටවල් උදාහරනෙකට ගනින්,
බ්‍රසිලේ උන්ටම ආවේනික භාෂාවක් තිබ්බ, එත් එක අද වෙනකොට නැහැ, දැන් උන්ගේ භාෂාවත් පෘතුගීසි භාෂාව, ඒ ලංකාව පෘතුගීසි ආක්‍රමණය කරපු කාලේ පෘතුගීසීන්ගේ උප්පරවැට්ටියට උන් අහුවුණ නිසා, එත් සිංහලයෝ (පුංචි රටක් වෙලත්) සිංහල භාෂාව එදා රැකපු නිසා අපිට සිංහල භාෂාව අදත් තියෙනවා.
කොරියාවේ යටත් විජිත සමය වෙනකොට බෞද්ධයන් 80% කට වැඩිය හිටිය, එත් එදා ක්‍රිස්තියානි කරණය නිසා අද එහෙ ආගම ක්‍රිස්තියානි, අදහන පිරිස 90% ටත් වැඩියි.
බන්ගලිදෙශේ ඉස්සර (මෑත අතීතයේ) බෞද්ධ රටක්. එත් මුස්ලිම් බහුතරය (50%ට වැඩි උන ගමන්) බෞධ්ධයන්ව සමුල ඝාතනය කරලා අද එක මුස්ලිම් රටක්.
මේ හැමදේම උනේ පහුගිය අවුරුදු 400 ය ඇතුලත.
බුද්ධියෙන් උබම විමසපන් අපි රැක්කේ නැත්නම් බුදුදහම තව අවුරුදු 2400ක් කොහොම රැකෙවිද කියල?
යහපාලනය නැමති මාළිගාව තුල හිරවුණු අපි .....
1. ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දුන් ප්‍රමුඛතාවය නැති කොට සියලුම ආගම් වලට සමතැන දෙන බවට රාජිත මරක්කල රැස්වීමකදී පවසයි..
( අරලිය ගහ මන්දිරයෙන් නාන තටාකයක් හමුවෙයි… )
2. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් සහ පොලිස් බලතල උතුරු පළාත් සභාව සඳහා දීමට සියලු දෙනා එකතු වෙයි.
( ගුදමක තිබු අරක්කු තොගයක් හමු වෙයි. )
3. රටින් පිටුවහල් කල චාල්ස් ඥානකොන් මෙරටට චැනල් 4 කණ්ඩායම සමග ගොඩ බසී.
(අරලිය ගහ මන්දිරයෙන් කඩුවක් හමු වෙයි. )
4.පාලිත තෙවරප්පෙරුම ද්‍රවිඩ තරුණයෙක්ට ප්‍රසිද්ධියේ දන්ගස්වා පහර දෙයි.
( ගුදමක තිබු නාමල් රාජපක්ෂ සහ ජනාධිපතිගේ රුව සහිත ඔරලෝසු තොගයක් හමු වෙයි )
5. සතොස කාපු රවිට මුදල් ඇමතිකම දෙයි
(පිළියන්දලින් සුපිරි මෝටර් රථයක් හමු වෙයි .)
6. උතුරු ආණ්ඩුකාරවරයා ඉවත් කර වෙන අයෙක් පත් කරයි.. දෙමල සන්ධානයට දුන් පොරොන්දු ඉටු කරයි .
(පාවෙන අවි ගබඩාවක් ගාල්ල වරායෙන් හමුවේ )
මේ වරහන් ඇතුලේ තියෙන්නේ අපේ යහපාලන දෙන ආතල් ටික නමුත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක් මුන් ටික ටික රට විකුනනවා..
යහපාලනෙට චන්දෙ දුන්න සිංහල ගොන් රළට මෝඩ ආතල් දිදී මුන් ටික රට ටික ටික විනාසම කරනවා ..
යුද්දෙන් ගන්න බැරි වෙච්ච රට අන්තවාදී තම්බි අන්තවාදී දෙමල්ලු එකතු වෙලා ගන්නවා…
තව තව රන්ජගෙයි අනිත් එවුන්ගෙයි මෝඩ ආතල් බලපල්ලා …
උඹලට නොදැනම රනිල්(අපේ බුද්ධි අංශෙ සාමාජිකයන්ව කොටි මරද්දී කටවහගෙන හිටපු ඇමෙරිකන් පඹයා…!!!) මේ රට දීල දානවා..
අනේ මෝඩ සිංහලya, තොපි අතීතයේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් නේද මේ කරගත්තේ?
තමන්ගේ එවුන්ටම ඊරිසියා කරගෙන, තමන්ගේ එවුන්ම පාවාදීලා නැතිවෙලාම පලයල්ලා.
පැටියා;17772826 said:සිංහලයාගෙ මොල සේදිල්ලක් වෙලා තියනවා කොතනදි හරි අපි සෑහෙන බයෙන් ඉන්නෙ මේ පහත දැක්වෙන කරුණු ගැන.
1. අල්ලපු ගෙදර එකා වැට කඩයිද ඉඩම අල්ලයිද?
2. හම්බයො අපිව වඳ කරයිද?
3. කුරුසයො අපිට පුකේ අරියිද?
4. ඇමරිකාව ගැංබෑං කරයිද?
5. චීනෙ ඉන්දියාව අපිට හුකයිද?
6. රනිල් රට බෙදයිද?
7. කොටි නැගිටියිද?
8. හොර මහින්ද ආයෙත් එයිද?
කොතනදදිද අපිව බය කලේ? කවුද අපිව බය කලේ? අධ්‍යාපන ක්‍රමයද?![]()