සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

කොහෙද බත්ගොට්ටො මුස්ලිම් උන් විතරක් පදින්චි කලේ? සින්හල දෙමල ගම් දෙකකුත් ඒ කැලේ හදල දුන්න. දැන් සින්හල දෙමල මුස්ලිම් සේරම උන් කැලෙන් එලියට දාල වෙනම ගෙවල් දෙන්න හදන්නෙ ඇයි අවුල්ද?

ඥානසාරගෙ සිවුර අස්සෙ හැන්ගිලා හිටපු දැන් චූන් වෙලා බුරනව.:rofl::rofl::rofl:

බත්ගොට්ටටගෙ ල0කා සිතියමේ තියෙන්නෙ කුරගල විතරයි :rofl:

අනේ JVP අනාතයෝ, උබලට බුරන්න පුළුවන් ගමටම ඇහෙන්න, එත් හොරු එනකොට අගුපිලෙත් හැඟෙනවා. :rofl:
සාදක එක්ක ඕක ඔප්පු කරපන් පිළිගන්නම්. උබල GTR එක ලම්බෝගිනි කරන කාලේ ඕව විස්වාස කරන්න කියලද කියන්නේ? හිකෙනුත් පිනා :rofl:

හරි කුරගල පැත්තකින් තියපන්, හම්බයෝ කන්ටේනර් පිටින් වද පෙති ගේනවා, උබලට කුඩු එතනෝල් ඇරෙන්න ඒ දේවල් පෙන්නේ නැද්ද?

අනේ නිකන් පලයන් බන් යන්න :P
 
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
පැටියා;17772826 said:
සිංහලයාගෙ මොල සේදිල්ලක් වෙලා තියනවා කොතනදි හරි අපි සෑහෙන බයෙන් ඉන්නෙ මේ පහත දැක්වෙන කරුණු ගැන.

1. අල්ලපු ගෙදර එකා වැට කඩයිද ඉඩම අල්ලයිද?
2. හම්බයො අපිව වඳ කරයිද?
3. කුරුසයො අපිට පුකේ අරියිද?
4. ඇමරිකාව ගැංබෑං කරයිද?
5. චීනෙ ඉන්දියාව අපිට හුකයිද?
6. රනිල් රට බෙදයිද?
7. කොටි නැගිටියිද?
8. හොර මහින්ද ආයෙත් එයිද?

කොතනදදිද අපිව බය කලේ? කවුද අපිව බය කලේ? අධ්‍යාපන ක්‍රමයද? :(

ගොන් පැටියා :P
ආදරේ හිතෙනවා :love:
 
thopi thope agamata anuwa jiwath wenne wena agam adahana unge bella kapala maralane h*tto :rofl: api katai pUkai wahagena inna onada thopi thope agama adahanakan :lol:

මේ හම්බයම තමයි අර මරා පලස්තිනෙට සල්ලි දෙද්දී මරාට පක්ශාත් භාගය දුන්නෙත්. දැන් එනවා දාර්ශනික මත පල කරන්න.
 
Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ජාතිය අගම වැඩක් නැහැ කියන නූතන නුගත් පරම්පරාවක් බිහිවී ඇත.
    ආගමක් නැතුව මිනිසුන් හැදුනොත් හැගීම් දැනීම් නැති යාන්ත්‍රික මනුෂ්‍ය පිරිසක් බිහිවෙනවා . උදාහරණ :චීනය . පොඩි අත දරුවෙක් තමන්ගේ වහනයට යට වුනාට එය ගණන් නොගෙන නැවතත් ඇත දරුවා උඩින්ම රිය පදවනවා .මේ වගේ මනුෂ්‍ය පරපුරක් අනාගත ශ්‍රී ලංකාවේ උපදින්න පුළුවන් අගම කියන සංකල්පය බැහැර වුනොත්.

    නූතන පරම්පරාව පාසල් වටපිටාව සාරදර්ම අගම තුල හැදී වැඩි එය හොද නැහැ කියන එක කොතෙක් දුරට හරිද ? වැරදිද යි සිතන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බෞද්ධ ධර්මය රකින්න නම් කට්ටිය පැනල එත් පිළිපදින්න ය තමයි අඩු........ධර්මය රැකගන්න ඕනේ නම් ධර්මය පිළිපැදපල්ල වයිරය වපුරලා ධර්මය රකින්න බෑ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මොනවාද ඔයි බයිලා ගහන්නේ ...

    ජාතිය විකුණගෙන කැවා මෙචර කාලයක් එකත් ජනතාව පිළිගත්තේ නැ දැන් ආගම විකුණගෙන කන්න හදනවා ... මහින්ද ඔය දෙකම විකුණුවා ජන්දේ ගන්න එත් පරාදයි ,.. තවදුරටත් පිස්සු බයිලා ගහන්න එපා .. ලංකාවේ ජනාධිපති සිංහල බෞද්දයෙක් ලංකාවේ අගමැති සිංහල බෞද්දයෙක් ආණ්ඩුවේ බහුතයක් බලවත් පිරිස සිංහල බෞද්ද ,, එහෙම තියාගෙන උබ මෙතන ඇවිත් බයිලා ගහන්නවා ලැජ්ජා නැද්ද යකෝ පදනමක් ඇතුව තර්ක ගොඩනගන්න උස්සහා ගනින් ...

    කවුරු හරි හෙන්චයියෙක්ගෙන් බොරු බයිලා ටිකක් එකතුකරගෙන ඇවිත් පදනමක් නැති විශ්වාස මිනිස්සු තුල ඇතිකරන්න එපා ... මුලින් හොයාගෙන වරෙන් මහින්දගේ වශී යන්ත්‍රය කොහෙන්ද ගත්තේ කියලා ... රට හදන වැඩ පිළිවෙල බලාගෙන ඉන්න බැරුව පාට ජාති ආගම් බේද අල්ලාගෙන මහින්දට කඩේ යන තොපිගේ අරමුණ මොකද්ද ? නිමල් සිරිපාල අගමැති කරන්නද ?? පැහැදිලි අරමුණකින් කඩේ පලයන් .. මහින්දට කඩේ ගියාට වැඩක් නැ මහින්ද ආයේ හීනෙන්වත් දකින්න ලැබෙන්නේ නැ ...

    උබට ධර්මය ගැන ජනතාවට කියලා දෙන්න ඕන නම් දේශපාලනයෙන් අයින් වෙලා මහන වෙයං එහෙම නැත්නම් එළකිරියේ ධර්මය ගැන අවබෝදයක් ඇතිකරන ත්‍රෙඩ් දාන්න අපි උපරිම සහය දෙන්නම් නමුත් බුදුහාමුදුරුවෝ විකුණගෙන කන්න තොපිට ඉඩ තියන්න බැ අපිත් බෞද්ද පන්සල් යන පොතපත කියවන බන අහන මිනිස්සු දේශපාලනයයි ආගමයි අතර ගැටුමක් ඇතිකරගන්න කියලා කොහෙවත් අපි දැකලා නැ .. ආගම හානි වෙන කිසිම දෙයක් වර්තමාන ආණ්ඩුවෙන් වෙලාත් නැ ..

    ලංකාවේ සාරධර්ම කෑවේ මහින්ද ජනතාවගේ හිතේ වයිරය ඇතිකළේ මහින්ද ජනතාව ආර්ථික පරිහානියකට ගොදුරු කරලා දුෂකයන් මිනීමරුවන් කලේ මහින්ද ලංකාවේ නිදන් හොරුන්ට පුර්වආදර්ශයක් දෙමින් මහින්ද ලංකාවේ සිංහල බ්රුද්ද නිදන් ටික කොල්ල කෑවේ ඒවා තමයි සාරධර්ම අමු අමුවේ ඝාතනය කරපු පුර්වාදර්ශ ,වතුර ඉල්ලන ජනතාවට උන්ඩෙන් සලකපු සාරධර්ම අකුරු ඉල්ලපු කොල්ලෝ කෙල්ලොන්ට රබර් උණ්ඩ ,පා පහවල් වලින් සලකපු සාරධර්ම , අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා 30ක් අමු අමුවේ ඝාතනය කරන්න සහභාගී වුන කේපී වගේ කොටි නායකයන් රකිමින් ජන්ද කැම්පේන් එකට යොදාගෙන ලංකාවේ ජනතාවට ලබා දීපු පුර්වදර්ශනය .
    පෙම්වතා මරලා අමු අමුවේ සුද්දියෙක් දුෂණයකරපු දුෂිතයන් රකිමින්​
    " හා මල්ලි එන්න නගින්න කාර් එකට කියමින් "ලබා දීපු සාරධර්ම මදිද උබලාට ...
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බෞද්ධ ධර්මය රකින්න නම් කට්ටිය පැනල එත් පිළිපදින්න ය තමයි අඩු........ධර්මය රැකගන්න ඕනේ නම් ධර්මය පිළිපැදපල්ල වයිරය වපුරලා ධර්මය රකින්න බෑ
    machan budu hamuduruwoth kiyala thiyenawa onawata wada iwasana eka niwatakamak kiyala....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජාතිය අගම වැඩක් නැහැ කියන නූතන නුගත් පරම්පරාවක් බිහිවී ඇත.
    ආගමක් නැතුව මිනිසුන් හැදුනොත් හැගීම් දැනීම් නැති යාන්ත්‍රික මනුෂ්‍ය පිරිසක් බිහිවෙනවා . උදාහරණ :චීනය . පොඩි අත දරුවෙක් තමන්ගේ වහනයට යට වුනාට එය ගණන් නොගෙන නැවතත් ඇත දරුවා උඩින්ම රිය පදවනවා .මේ වගේ මනුෂ්‍ය පරපුරක් අනාගත ශ්‍රී ලංකාවේ උපදින්න පුළුවන් අගම කියන සංකල්පය බැහැර වුනොත්.

    නූතන පරම්පරාව පාසල් වටපිටාව සාරදර්ම අගම තුල හැදී වැඩි එය හොද නැහැ කියන එක කොතෙක් දුරට හරිද ? වැරදිද යි සිතන්න.

    මොනවාද ඔයි බයිලා ගහන්නේ ...

    තව මොනවා සිතන්ද මිනිස්සු හොදට හිතලා තමයි කතිරේ ගහලා වැඩි ජන්ද 500,000ක්ට කිට්ටු ප්‍රමාණයකින් ජනතා වරමක් ආණුඩුවට ලබා දීලා . පාහර දුෂිත ඒකාධිපති පවුල්වාදී මහින්දව පන්නලා දැම්මේ ඒකාධිපතියා නිසා අන්තිම මොහොතේත් බලලොබිකමෙන් උමතු වෙලා ජන්ද ප්‍රථිපල වෙනස් කරන්න අත්හිටුවන්න උස්සහා අරගෙන තියෙනවා ඒ කොහොම හරි අන්තිමට රටට අරක්ගෙන සිටි ඊරි යකා පන්නලා දැම්මා ..

    ජාතිය විකුණගෙන කැවා මෙචර කාලයක් එකත් ජනතාව පිළිගත්තේ නැ දැන් ආගම විකුණගෙන කන්න හදනවා ... මහින්ද ඔය දෙකම විකුණුවා ජන්දේ ගන්න එත් පරාදයි ,.. තවදුරටත් පිස්සු බයිලා ගහන්න එපා .. ලංකාවේ ජනාධිපති සිංහල බෞද්දයෙක් ලංකාවේ අගමැති සිංහල බෞද්දයෙක් ආණ්ඩුවේ බහුතයක් බලවත් පිරිස සිංහල බෞද්ද ,, එහෙම තියාගෙන උබ මෙතන ඇවිත් බයිලා ගහන්නවා ලැජ්ජා නැද්ද යකෝ පදනමක් ඇතුව තර්ක ගොඩනගන්න උස්සහා ගනින් ...

    කවුරු හරි හෙන්චයියෙක්ගෙන් බොරු බයිලා ටිකක් එකතුකරගෙන ඇවිත් පදනමක් නැති විශ්වාස මිනිස්සු තුල ඇතිකරන්න එපා ... මුලින් හොයාගෙන වරෙන් මහින්දගේ වශී යන්ත්‍රය කොහෙන්ද ගත්තේ කියලා ... රට හදන වැඩ පිළිවෙල බලාගෙන ඉන්න බැරුව පාට ජාති ආගම් බේද අල්ලාගෙන මහින්දට කඩේ යන තොපිගේ අරමුණ මොකද්ද ? නිමල් සිරිපාල අගමැති කරන්නද ?? පැහැදිලි අරමුණකින් කඩේ පලයන් .. මහින්දට කඩේ ගියාට වැඩක් නැ මහින්ද ආයේ හීනෙන්වත් දකින්න ලැබෙන්නේ නැ ...

    උබට ධර්මය ගැන ජනතාවට කියලා දෙන්න ඕන නම් දේශපාලනයෙන් අයින් වෙලා මහන වෙයං එහෙම නැත්නම් එළකිරියේ ධර්මය ගැන අවබෝදයක් ඇතිකරන ත්‍රෙඩ් දාන්න අපි උපරිම සහය දෙන්නම් නමුත් බුදුහාමුදුරුවෝ විකුණගෙන කන්න තොපිට ඉඩ තියන්න බැ අපිත් බෞද්ද පන්සල් යන පොතපත කියවන බන අහන මිනිස්සු දේශපාලනයයි ආගමයි අතර ගැටුමක් ඇතිකරගන්න කියලා කොහෙවත් අපි දැකලා නැ .. ආගම හානි වෙන කිසිම දෙයක් වර්තමාන ආණ්ඩුවෙන් වෙලාත් නැ ..

    ලංකාවේ සාරධර්ම කෑවේ මහින්ද ජනතාවගේ හිතේ වයිරය ඇතිකළේ මහින්ද ,
    ජනතාව ආර්ථික පරිහානියකට ගොදුරු කරලා දුෂකයන්, මිනීමරුවන් බවට පත් කලේ මහින්ද ආණ්ඩුව ,
    ලංකාවේ නිදන් හොරුන්ට පුර්වආදර්ශයක් දෙමින් මහින්ද ලංකාවේ සිංහල බෞද්ද නිදන් ටික කොල්ල කෑවේ ඒවා තමයි සාරධර්ම අමු අමුවේ ඝාතනය කරපු පුර්වාදර්ශ ,වතුර ඉල්ලන ජනතාවට උන්ඩෙන් සලකපු සාරධර්ම අකුරු ඉල්ලපු කොල්ලෝ කෙල්ලොන්ට රබර් උණ්ඩ ,පා පහවල් වලින් සලකපු සාරධර්ම , අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා 30ක් අමු අමුවේ ඝාතනය කරන්න සහභාගී වුන කේපී වගේ කොටි නායකයන් රකිමින් ජන්ද කැම්පේන් එකට යොදාගෙන ලංකාවේ ජනතාවට ලබා දීපු පුර්වදර්ශනය .
    පෙම්වතා මරලා අමු අමුවේ සුද්දියෙක් දුෂණයකරපු දුෂිතයන් රකිමින්​
    " හා මල්ලි එන්න නගින්න කාර් එකට කියමින් "ලබා දීපු සාරධර්ම මදිද උබලාට ...
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොනවාද ඔයි බයිලා ගහන්නේ ...

    තව මොනවා හිතන්නද මිනිස්සු හොදට හිතලා තමයි කතිරේ ගහලා වැඩි ජන්ද 500,000ක්ට කිට්ටු ප්‍රමාණයකින් ජනතා වරමක් ආණුඩුවට ලබා දීලා . පාහර දුෂිත ඒකාධිපති පවුල්වාදී මහින්දව පන්නලා දැම්මේ ඒකාධිපතියා නිසා අන්තිම මොහොතේත් බලලොබිකමෙන් උමතු වෙලා ජන්ද ප්‍රථිපල වෙනස් කරන්න අත්හිටුවන්න උස්සහා අරගෙන තියෙනවා ඒ කොහොම හරි අන්තිමට රටට අරක්ගෙන හිටිය ඊරි යකා පන්නලා දැම්මා ..

    ජාතිය විකුණගෙන කැවා මෙචර කාලයක් එකත් ජනතාව පිළිගත්තේ නැ දැන් ආගම විකුණගෙන කන්න හදනවා ... මහින්ද ඔය දෙකම විකුණුවා ජන්දේ ගන්න එත් පරාදයි ,.. තවදුරටත් පිස්සු බයිලා ගහන්න එපා .. ලංකාවේ ජනාධිපති සිංහල බෞද්දයෙක් ලංකාවේ අගමැති සිංහල බෞද්දයෙක් ආණ්ඩුවේ බහුතයක් බලවත් පිරිස සිංහල බෞද්ද ,, එහෙම තියාගෙන උබ මෙතන ඇවිත් බයිලා ගහන්නවා ලැජ්ජා නැද්ද යකෝ පදනමක් ඇතුව තර්ක ගොඩනගන්න උස්සහා ගනින් ...

    කවුරු හරි හෙන්චයියෙක්ගෙන් බොරු බයිලා ටිකක් එකතුකරගෙන ඇවිත් පදනමක් නැති විශ්වාස මිනිස්සු තුල ඇතිකරන්න එපා ... මුලින් හොයාගෙන වරෙන් මහින්දගේ වශී යන්ත්‍රය කොහෙන්ද ගත්තේ කියලා ... රට හදන වැඩ පිළිවෙල බලාගෙන ඉන්න බැරුව පාට ජාති ආගම් බේද අල්ලාගෙන මහින්දට කඩේ යන තොපිගේ අරමුණ මොකද්ද ? නිමල් සිරිපාල අගමැති කරන්නද ?? පැහැදිලි අරමුණකින් කඩේ පලයන් .. මහින්දට කඩේ ගියාට වැඩක් නැ මහින්ද ආයේ හීනෙන්වත් දකින්න ලැබෙන්නේ නැ ...

    උබට ධර්මය ගැන ජනතාවට කියලා දෙන්න ඕන නම් දේශපාලනයෙන් අයින් වෙලා මහන වෙයං එහෙම නැත්නම් එළකිරියේ ධර්මය ගැන අවබෝදයක් ඇතිකරන ත්‍රෙඩ් දාන්න අපි උපරිම සහය දෙන්නම් නමුත් බුදුහාමුදුරුවෝ විකුණගෙන කන්න තොපිට ඉඩ තියන්න බැ අපිත් බෞද්ද පන්සල් යන පොතපත කියවන බන අහන මිනිස්සු දේශපාලනයයි ආගමයි අතර ගැටුමක් ඇතිකරගන්න කියලා කොහෙවත් අපි දැකලා නැ .. ආගම හානි වෙන කිසිම දෙයක් වර්තමාන ආණ්ඩුවෙන් වෙලාත් නැ ..

    ලංකාවේ සාරධර්ම කෑවේ මහින්ද ජනතාවගේ හිතේ වයිරය ඇතිකළේ මහින්ද ,
    ජනතාව ආර්ථික පරිහානියකට ගොදුරු කරලා දුෂකයන්, මිනීමරුවන් බවට පත් කලේ මහින්ද ආණ්ඩුව ,
    ලංකාවේ නිදන් හොරුන්ට පුර්වආදර්ශයක් දෙමින් මහින්ද ලංකාවේ සිංහල බෞද්ද නිදන් ටික කොල්ල කෑවේ ඒවා තමයි සාරධර්ම අමු අමුවේ ඝාතනය කරපු පුර්වාදර්ශ ,වතුර ඉල්ලන ජනතාවට උන්ඩෙන් සලකපු සාරධර්ම අකුරු ඉල්ලපු කොල්ලෝ කෙල්ලොන්ට රබර් උණ්ඩ ,පා පහවල් වලින් සලකපු සාරධර්ම , අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා 30ක් අමු අමුවේ ඝාතනය කරන්න සහභාගී වුන කේපී වගේ කොටි නායකයන් රකිමින් ජන්ද කැම්පේන් එකට යොදාගෙන ලංකාවේ ජනතාවට ලබා දීපු පුර්වදර්ශනය .
    පෙම්වතා මරලා අමු අමුවේ සුද්දියෙක් දුෂණයකරපු දුෂිතයන් රකිමින්​
    " හා මල්ලි එන්න නගින්න කාර් එකට කියමින් "ලබා දීපු සාරධර්ම මදිද උබලාට ...
    oya nidan harapuwa kanyawiyo lawwa nawagatta ewa premadasalath kara,namalta wadiya nidan haaruwa Sajith,hambantota mulkirigala,ranna,wadigala pansal okkoma binda oka :angry:

    api balamu me aluth anduwa wath owa nokarana minissu wenuwen aththatama wada karawida kiyala....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    suthrayak naha, pansiya panas jathaka pothe thiyenawa jathaka kathawak,anna eke kiyala thiyenne,

    yako niwatayek wage inna epa kiyana eka suthra wala poth wala thiyenna ona naha :lol::lol::lol: ane manda ban ubalath ithin :lol:

    දැන් උඹ කිව්වේ ඕනෙවට වඩා ඉවසන්න එපා කියල බුදු හාමුදුරුවෝ දේශනා කරා කියලනේ? ඉතින් මම අහන්නේ කොහෙදිද එහෙම දේශනා කරේ? කොහෙද ඒක සඳහන් වෙන්නේ කියල?

    මොකද අපි දන්නා බුද්ධ ධර්මයේ නම් තියෙන්නේ නහී වේරේන වේරානි කියල
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රටකට අවශ්‍ය නිවැරදි දැක්මක් මිස සංදර්ශණ නොවේ.​
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එල එල උබ කියන කතාව 100% පිළිගත්තා කියමුකෝ ... මට කියපං මචං විකල්පය උබලා තර්ක කරන්නේ මොන පදනමකින්ද ඒ කියන්නේ,

    මේ ආණ්ඩුව පෙරලන්න ඕනද ?
    නිමල් සිරිපාල අගමැති කරන්න ඕන කියලාද කියන්නේ ?
    එහෙම නැත්නම් මහින්ද කොහොම හරි ගෙන්න ඕනද ? එහෙම ඕන නම් ක්‍රමයක් ඉදිරිපත් කරන්න.
    එහෙමත් නැත්නම් මේ දින 100යෙ වැඩපිළිවලට අපි විරුද්දයි කියලාද ?
    ස්වාධින කොමිසම් එපා හොරු රකින්න ඕන කියලාද ?
    ජාතියේ සමගිය ඇතිකරන්න එපා ආයෙත් යුද්දයකට යන්න ඕන කියලාද ?
    එහෙමත් නැත්නම් මොකද්ද පැහැදිලි පදනම් ඕන මචං .. අපි ඉස්සර තර්ක කරා මොකද අපිට අරමුණක් පැහැදිලි පදනමක් තිබුනා ඒකාධිපති බලලොබි මහින්ද ආණ්ඩුව පෙරලන්න ඕන කියලා ...

    දැන් උබලා තර්ක කරනවා නම් එකටත් පැහැදිලි අරමුණක් තියෙන්න ඕන නැතුව නිකන් අසාවට කීබෝඩ් එකට තලලා ඇති වැඩක් නැනේ මචං ..

    api balamu me aluth anduwa wath owa nokarana minissu wenuwen aththatama wada karawida kiyala....

    මම දන්නවා උබ මෙහෙම කිව්වාට මේ ආණ්ඩුවත් එක තරහින් කියලා ඉන්නේ එකයි මම අහන්නේ පදනම සහ අරමුණ පිලිබදව ..

    මමත් කියන්නේ අපි බලමු අපි තව කල් දෙමු මේ ආණ්ඩුවට ... අපිට දීලා තියෙනවා පොරොන්දු ඒවා දැකලා තමයි ජන්දේ දුන්නේ .. ඒවා ඉටුකරන්න කාලයක් ඕන ඒ කාලය ගැනත් පොරොන්දු වල සටහන් කරලා තියෙනවා එක නිසා දැන්ම ආණ්ඩුව විවේචනය කරන එක සාධාරණ නැ ..මම කියන්නේ පොදුවේ හැමෝටම ..
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එල එල උබ කියන කතාව 100% පිළිගත්තා කියමුකෝ ... මට කියපං මචං විකල්පය උබ තර්ක කරන්නේ මොන පදනමකින්ද ඒ කියන්නේ,

    මේ ආණ්ඩුව පෙරලන්න ඕනද ?
    නිමල් සිරිපාල අගමැති කරන්න ඕන කියලාද කියන්නේ ?
    එහෙම නැත්නම් මහින්ද කොහොම හරි ගෙන්න ඕනද ? එහෙම ඕන නම් ක්‍රමයක් ඉදිරිපත් කරන්න.
    එහෙමත් නැත්නම් මේ දින 100යෙ වැඩපිළිවලට අපි විරුද්දයි කියලාද ?
    ස්වාධින කොමිසම් එපා හොරු රකින්න ඕන කියලාද ?
    ජාතියේ සමගිය ඇතිකරන්න එපා ආයෙත් යුද්දයකට යන්න ඕන කියලාද ?
    එහෙමත් නැත්නම් මොකද්ද පැහැදිලි පදනම් ඕන මචං .. අපි ඉස්සර තර්ක කරා මොකද අපිට අරමුණක් පැහැදිලි පදනමක් තිබුනා ඒකාධිපති බලලොබි මහින්ද ආණ්ඩුව පෙරලන්න ඕන කියලා ...

    දැන් උබලා තර්ක කරනවා නම් එකටත් පැහැදිලි අරමුණක් තියෙන්න ඕන නැතුව නිකන් අසාවට කීබෝඩ් එකට තලලා ඇති වැඩක් නැනේ මචං ..

    api balamu me aluth anduwa wath owa nokarana minissu wenuwen aththatama wada karawida kiyala....

    මම දන්නවා උබ මෙහෙම කිව්වාට මේ ආණ්ඩුවත් එක තරහින් කියලා ඉන්නේ එකයි මම අහන්නේ පදනම සහ අරමුණ පිලිබදව ..

    මමත් කියන්නේ අපි බලමු අපි තව කල් දෙමු මේ ආණ්ඩුවට ... අපිට දීලා තියෙනවා පොරොන්දු ඒවා දැකලා තමයි ජන්දේ දුන්නේ .. ඒවා ඉටුකරන්න කාලයක් ඕන ඒ කාලය ගැනත් පොරොන්දු වල සටහන් කරලා තියෙනවා එක නිසා දැන්ම ආණ්ඩුව විවේචනය කරන එක සාධාරණ නැ ..මම කියන්නේ පොදුවේ හැමෝටම ..
    මහින්දව අයිත් ගෙන්න ඕනේ... රටකට ඕනේ රූකඩයක් නෙවයි... දැන් කියන්න එපා මහින්දය හොර කියල.. ඉන්නකොටත් බොරු මඩ ගැහුවා හොර කියල.. දැන් ගියහමත් ගහනවා මඩ හොර කියලා... අන්තිමට හොර කියපු එවුන් උන් ළඟ සාක්ෂි තියෙනවා.. අරක තියෙනවා මේක තියෙනවා කියපු එවුන්ම කියනවා කරපු දුෂණ වංචා ගැන දන්නවනම් උන්ට එවන්න කියලා... තොපිට බුද්ධිය ලැබේවා!!:yes::yes::yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දව අයිත් ගෙන්න ඕනේ... රටකට ඕනේ රූකඩයක් නෙවයි... දැන් කියන්න එපා මහින්දය හොර කියල.. ඉන්නකොටත් බොරු මඩ ගැහුවා හොර කියල.. දැන් ගියහමත් ගහනවා මඩ හොර කියලා... අන්තිමට හොර කියපු එවුන් උන් ළඟ සාක්ෂි තියෙනවා.. අරක තියෙනවා මේක තියෙනවා කියපු එවුන්ම කියනවා කරපු දුෂණ වංචා ගැන දන්නවනම් උන්ට එවන්න කියලා... තොපිට බුද්ධිය ලැබේවා!!:yes::yes::yes::yes::yes:
    :lol::lol::lol:
    ඔන්න පොයින්ට් එකට අවා .... :lol::lol::lol:
    මහින්ද උස්සගෙන ඇවිත් රජපුටුවේ තියන්න ක්‍රමවේදයක් තියෙනවාද?
    නිමල් සිරිපාලට මොකද වෙන්නේ ?
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති මයිත්‍රී එතකොට කොහොමද මේ මහින්ද ගේන්නේ ?
    මොකද්ද ක්‍රම වේදය ආයෙත් මහින්ද ගෙන්න තියෙන තර්තක භාවය ??
    මට තව දැනගන්න ඕන උබ සමානයපෙළ තවම පෙනිහිටියේ නැද්ද එහෙම නැත්නම් 8ට පාස් නැතුව පාසලෙන් එලවපු පරණ ඩයල් එකක්ද ?
    මහින්ද ගෙන්න තියෙන ක්‍රමවේදය නොදැන කඩේ යන එක නින්දිතයි එක නිසා ක්‍රමවේදය කියන්න බලන්න
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් උඹ කිව්වේ ඕනෙවට වඩා ඉවසන්න එපා කියල බුදු හාමුදුරුවෝ දේශනා කරා කියලනේ? ඉතින් මම අහන්නේ කොහෙදිද එහෙම දේශනා කරේ? කොහෙද ඒක සඳහන් වෙන්නේ කියල?

    මොකද අපි දන්නා බුද්ධ ධර්මයේ නම් තියෙන්නේ නහී වේරේන වේරානි කියල

    uba ahala thiyenawada ada dara mitiyakin nayekwa bandapu kathawak,anna eka mama kiuwe,eka jathaka kathawak :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba ahala thiyenawada ada dara mitiyakin nayekwa bandapu kathawak,anna eka mama kiuwe,eka jathaka kathawak :rofl:

    ජාතියක් දියුණුවෙන්න ඕනේ නම් කරන්න ඕනේ දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියන බව දන්නවද? සප්ත අපරිහානි ධර්ම ගැන අහල තියනවද?

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    avatar520020_2.gif

    උබ බෝකෙන්ම මහින්දට කඩේ යන බව ඇත්ත උබට දුක දරාගන්න බැරි බවත් ඇත්ත නමුත් මහින්ද යලිබලයට ගෙන්න ක්‍රමවේදයක් නැතුව උබ දිගින් දිගට කඩේ යන එකෙන් වෙන්නේ අපේ ලේ කොපවිමත් කාලය අපතේ යෑමත් පදනම් ඔප්පු කරන්න බැරි මඩ ත්‍රෙඩ් ගොඩක් එලකිරියට එකතු වෙන එක විතරයි .. උබ විතරක් නෙවේ මහින්දට කඩේ ගිහිපු බහුතරයක් ජන්දයට පෙර සිටම ඉතාම තදබල ලෙස ප්‍රශ්න වලින් ලිස්සලා ගියා . අදටත් මහින්දට කඩේ යන උන් නිකන්ම ලිස්සලා යන ස්වභාවයෙන් යුතුයි .. එනිසා මම දන්නවා මම අහන ප්‍රශ්න වලට උබට උත්තර දෙන්න තරම් හයියක් නැ කියලා ...

    මචං කඩේ යනවානම් පැහැදිලි අරමුණකින් කඩේ පලයන් කවදාවත් හීනෙන් වත් වෙන්නේ නැති කරුණු පදනම් කරගෙන මනෝ පරාක් දාලා කඩේ යන්න එපා . පොලවේ පයගහලා කඩේ පලයන් ..

    මහින්ද හීනෙන් මිදියන් දැන් මහින්ද යලි බලයට එන්න තියා දකින්න වෙන්නෙත් නැ තව මාස 3,4ක් යනකොට පොර රටපනි .. දේශපාලන උණුසුම නිසා තවම මැද මුල්ලේ සිටියාට ඉස්සරාහටඑහෙම වෙන එකක් නැ හොරුන්ගේ රෙදි ගැලවෙන එක උබට නවත්වන්න බැ සිල් රෙදි , ඔරලෝසු අහුවෙනවා වගේ තමයි කවුරු හොරකම් කළත් කාලයත් එක්ක ඒවා එළිවෙනවා .. උබේ උස්සාහය අගේ කරනවා වෙලාවකට මට හිතෙනවා උබ මහින්දගේම ළමයෙක්ද කියලාත් පුදුම කැපවීමකින් මහින්දට කඩේ යනවා ආගම ,ජාතිය ,මේ සියල්ලම විකුණමින් කඩේ යනවා වෙලාවකට පරණ කුණුගොඩවල් අදිනවා , හතර වටෙන්ම කඩේ යනවා ඉතාම දක්ෂ කඩේ යෑමක අගය කරනවා මචං උබලා වගේ උන් දේශපාලකයන්ට සොයාගන්න බැ ලේසියෙන් නිල් මැණික් වගේ හරිම හිග සම්පත් කිහිපයයි තියෙන්නේ .. මහින්දගේ කැබිනට් එකේ ඇමැති වරු මහින්දට විරුද්දව නැගී සිටින කොටත් උබ ඉතාම නිර්බිත කීකරු සුනකයෙක් වගේ තමන්ගේ ස්වාමියා බේරගන්න දැවැන්ත මෙහෙවරක් ඉටු කරනවා ඇත්තටම ආඩම්බරයි නමුත් පොඩි අවුලක් තියෙන්නේ හරි හැටි පදනමක් නැති එකයි ,, නමුත් දක්ෂ කඩේ යැමක්
     
    Last edited: