සිංහල evun patta ජරා ජාතියක

සිංහල evun patta ජරා ජාතියකි

  • Yes

    Votes: 42 58.3%
  • No

    Votes: 30 41.7%

  • Total voters
    72

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    සිංහල කඩේකට ගිහින් බලපන් සර්විස් එක
    අන්තිම සවුත්තුයි.
    බල්ලොන්ට වගේ කන්න දෙන්නේ..
    :angry:

    හොදට කරන සුලු කොටසක් ඉන්නවා ඒ උනාට වැඩි කොටස හොද නෑ.:rolleyes:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ආයේ ඕක අහන්නත් ප්‍රශ්නයක්ද ? මේ රට එක තැන පල්වෙන්න හේතුව ඕක තමයි. කියනවා නම් පිටු ගණන් ලියන්න පුළුවන් ඔය ගැන. ලිව්වා කියලා වැඩක් නැති නිසා ලියන්නේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කාගෙන්ද අතවරේට ලක්වෙලා හිතේ වේදනාවට ජාතියට බනිනව
    ඔයාට දැං අපිව පේන්නෙම නෑ නේ :frown: කිරියෙ ඉන්න කෙල්ලො එක්ක හුරතල් වෙවී ඉන්නව
     
    • Like
    Reactions: missaka86

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට දැං අපිව පේන්නෙම නෑ නේ :frown: කිරියෙ ඉන්න කෙල්ලො එක්ක හුරතල් වෙවී ඉන්නව
    කොහේ ඉන්න කෙල්ලෙක්ද දැන් මේකෙ කෙල්ලෝ බේතකටවත් හොයාගන්න නෑ නෙ :baffled:
     
    • Like
    Reactions: missaka86

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අදද දන්නේ?
    සිංහලේ රජතුමා පාවලා දුන්නේත් සිංහලුම තමයි
    Not sinhala king
    Sinhala raja wenna
    Idapu eka pattakin tiyala
    Indiawen demalu genat raja kale

    Tamangema ekek raja wenawata joulata
     
    • Like
    Reactions: missaka86

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Narendra sinha rajatumata putek iddi demalek genat raja kale.
    Eka pawa dimak meneyida

    1) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියෙන් රජකමට උරුමකම් තියන දරුවො හිටියෙ නෑ...
    2) අනුප්‍රාප්තිකය නම්කරන්නෙ රජ්ජුරුවො මිසක් වෙන අය නෙමෙයි. (රජ්ජුරුවෝ බොන්න, විවිද දුස්චරිතවලට පුරුදුවෙලා විනාසවෙලා ගිය මනුස්යෙක්.. සෙල්ලං නිරිඳු කියල කිව්වෙ නිකං නෙමෙයි...
    3) පස්සෙ ආපු අය (ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ... ect'') දෙමල නෙමෙයි.. නායක්කර්..... ඉන්දියාවෙ තෙලඟනා ආන්ද්‍රා ප්‍රදේශ්වල රජ පරපුරක අය...

    get your facts right mate