සිංහල in Android

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,042
    113
    දන්න පිංවතෙක් ඉන්නවනම් කියන්න කොහමද HTC Phone Android 4.4 වලට සිංහල දාන්නෙ කොහමද කියලා?
    Firefox වලින් නම් සිංහල read කරන්න පුළුවන් Add-on එකක් තියෙනවා. ඒත් Facebook Apps වල සිංහල අකුරු පේන්නෙ නැහ. දාන්න තියෙන හැම fonts එකක්ම දැම්ම Fonts Folder එකට. ඒත් වැඩක් වුනේන නැහ. හැබයි Samsung වල මේ කචල් එක නැහ