1. එය කරන්නට උදව් කළේය - helped to do it
ඒක කරන්ඩ උදව්කරා
2. එය කරන්න යැයි කීවේය - said to do it
ඒක කරන්ඩ කියල කීවා
3. "එය කරන්න" කීවේය - said " do it"
ඒක කරන්ඩ කීවා
4. එය කරන්නට කීවේය - said to do it
ඒක කරන්ඩ කීවා
ඔය තියෙන්නෙ කරන්න කියන එක,ලියන භාෂාවෙනුයි කතාකරන භාෂාවෙනුයි වාක්‍ය කීපෙක යෙදෙන විදිහ.. ප්‍රශ්නෙ මේකයි දැන් කෙනෙක් කතාකරන ගමන් කීවොත් " ඒක කරන්ඩ කීව " කියල අපි ඒක ලියනව නන් ලියන්ඩ ඕන 3 විදිහටද 4 විදිහටද(direct speech widihatada indirect speech widihatada)..තව එකක් 1,2 යි ලියල තියෙනව හරිද..

Last edited: