සිංහල language ප්‍රශ්නයක් - direct & indirect speech -

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    1. එය කරන්නට උදව් කළේය - helped to do it
    ඒක කරන්ඩ උදව්කරා

    2. එය කරන්න යැයි කීවේය - said to do it
    ඒක කරන්ඩ කියල කීවා

    3. "එය කරන්න" කීවේය - said " do it"
    ඒක කරන්ඩ කීවා

    4. එය කරන්නට කීවේය - said to do it
    ඒක කරන්ඩ කීවා

    ඔය තියෙන්නෙ කරන්න කියන එක,ලියන භාෂාවෙනුයි කතාකරන භාෂාවෙනුයි වාක්‍ය කීපෙක යෙදෙන විදිහ.. ප්‍රශ්නෙ මේකයි දැන් කෙනෙක් කතාකරන ගමන් කීවොත් " ඒක කරන්ඩ කීව " කියල අපි ඒක ලියනව නන් ලියන්ඩ ඕන 3 විදිහටද 4 විදිහටද(direct speech widihatada indirect speech widihatada)..තව එකක් 1,2 යි ලියල තියෙනව හරිද..
     
    Last edited:

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    4

    liyanna one sentence eka mkkd bn? 3 widihatath liyanna puluwn neh. nathnm said that.... kiyala liyannth puluwn
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    said to වලට පස්සෙ ක්‍රියා පදයක් යෙදෙන්නෙ නැද්ද මංද
    said to me වගේ නං යෙදෙනව
    said that කියල clause එකක් දාන්න පුලුවන්.
    he said that I needn't wait there
    he told me that කියලත් දාන්න පුලුවන්
     
    Last edited: