සිංහල site එකක්. පොඩ්ඩක් බලනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සිංහල site එකක්. පොඩ්ඩක් බලනවද?

    ඔන්න මම අද site එක සිංහලට පරිවර්තනය කරලා ඉවර කරා.
    මේක වියාපාරයේ සම්පත් කළමනාකරණයට තියෙන්නේ.
    උදාහරණයක් විදියට hotel එකක කාමර වෙන්කිරීම, වාහන ආදිය rent කරන තැනක එව්වා schedule කිරීම වගේ ඕනෑම දෙයක් කරන්ඩ පුළුවන්. PayPal integrate කරලා ඉවර උනහම registration වලට open කරනවා.
    පොඩ්ඩක් බලල අඩුපාඩු කියනවද?
    LINK

    ස්තුති
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    fe213785febc4eeda76f71cf4797e14c.png
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    balamu
    ---
    මරු බ්‍රෝ, හොටෙල් එකක් කරන කෙනෙක්ට ෆට්ට
    මන් කලින් හිතුවෙ ඩොමේන් එක ඔයාගෙ කියල හෙහ් හේ
     
    Last edited:

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    නෑ බන් කව්ද එකෙක් වෙනස් කරලා
    ඊට වඩා ලේසි නැද්ද උඹ ඕකේ ස්ක්‍රීන් ෂොට් මේකේ දැම්මා නම්
    මගේ ස්පේස් අයින් කලත් වැරදී කිව්වා
    :baffled:

    08bd96caaf15447e83b143658e70402f.png

     
    Last edited:

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ආහ් දැනුයි මීටර් උනේ වෙනස් කරපු කතාව
    :P
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    Demo සයිට් වල පාස්වර්ඩ් වෙනස් කරන්න බැරි කරන්න පුළුවන් නෙ?
    :D

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    balamu
    ---
    මරු බ්‍රෝ, හොටෙල් එකක් කරන කෙනෙක්ට ෆට්ට
    මන් කලින් හිතුවෙ ඩොමේන් එක ඔයාගෙ කියල හෙහ් හේ

    Thanks මචන්. Domain එක මගේ තමා.
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    දැන් කරා. වෙනස් කරද්දී redirect වෙන්න.
    එළ සයිට් එක මචන්
    ඉක්මනට ලෝඩ් වෙනවා, රිපෝට් සීන් එකත් වැඩ
    උඹගේ සයිට් එකෙන් මොනාද තව ඉස්සරහට දෙන්නෙ?
    :D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එළ සයිට් එක මචන්
    ඉක්මනට ලෝඩ් වෙනවා, රිපෝට් සීන් එකත් වැඩ
    උඹගේ සයිට් එකෙන් මොනාද තව ඉස්සරහට දෙන්නෙ?
    :D

    මෙහමයි කරන්නේ,
    ඕන කෙනෙක්ට PayPal subscription වලින් register වෙලා මේ site එකේ instance එකක් ගන්ඩ පුළුවන් විදියට හදල තියෙන්නේ.
    එතකොට මෙහෙම හම්බ වෙනවා:
    http://scheduleit.today/YOUR_NAME
    තව පොඩි වැඩ වගයක් තියෙනවා. ඉවර වෙච්ච ගමන් registration open කරනවා මෙතනින්:
    https://scheduleit.today/plans/

    මේක CDN දාල, SSD VPS server එක්ක host කරලා තියෙන්නේ.

    Thnaks a lot