සමහර films වල සිංහල subtitle යන්නේ පරක්කු වෙලා, නැත්නම් කලින්. මම ගොඩක් වෙලාවට සිංහල subtitle දාල convert කරලා TV එකේ බලන්නේ. මේ වගේ delay වෙන sub හරියට හදාගන්න කව්රුත් දාන්නවද? මොකක් හරි software එකක් හරි ?