Questions සිංහල subtitle delay - උදවවක් දෙන්න

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    සමහර films වල සිංහල subtitle යන්නේ පරක්කු වෙලා, නැත්නම් කලින්. මම ගොඩක් වෙලාවට සිංහල subtitle දාල convert කරලා TV එකේ බලන්නේ. මේ වගේ delay වෙන sub හරියට හදාගන්න කව්රුත් දාන්නවද?

    මොකක් හරි software එකක් හරි ?
     
    • Like
    Reactions: NRTG

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සමහර films වල සිංහල subtitle යන්නේ පරක්කු වෙලා, නැත්නම් කලින්. මම ගොඩක් වෙලාවට සිංහල subtitle දාල convert කරලා TV එකේ බලන්නේ. මේ වගේ delay වෙන sub හරියට හදාගන්න කව්රුත් දාන්නවද?

    මොකක් හරි software එකක් හරි ?
    Try English Subtitles ! that works
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    සමහර films වල සිංහල subtitle යන්නේ පරක්කු වෙලා, නැත්නම් කලින්. මම ගොඩක් වෙලාවට සිංහල subtitle දාල convert කරලා TV එකේ බලන්නේ. මේ වගේ delay වෙන sub හරියට හදාගන්න කව්රුත් දාන්නවද?

    මොකක් හරි software එකක් හරි ?
    ප්ලේයර් එකෙන්ම පුලුවන්. වෙනම සොෆ්ට්වෙයා ඕනා නැ. කි වලින් පුලුවන්.
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    සොෆ්ට්වෙයා ඕනි නෑ. KMplayer එකේ නම් keyboard එකේ [ හරි ] හරි එබුවාම ටයිම් adjust කරගන්න පුළුවන්. Pot player එකේ නම් < හරි > හරි ඔබලා හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    සොෆ්ට්වෙයා ඕනි නෑ. KMplayer එකේ නම් keyboard එකේ [ හරි ] හරි එබුවාම ටයිම් adjust කරගන්න පුළුවන්. Pot player එකේ නම් < හරි > හරි ඔබලා හදන්න පුළුවන්.
    eth convert karanna bane. ekko sub file eka edit karala save karala ganna ona