සිංහල Typing ගැටලුවක් Iskolapotha (ර්)යෙදෙන වචන ✎✎

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    සිංහල Typing ගැටලුවක් Iskolapotha (ර්)යෙදෙන වචන ✎✎

    Iskolapotha Font එකෙන් සංවර් ධනය කියන වචනෙ එකට type කරන්න බෑනෙ බන්. අල් රයන්න එක්ක ගහන හුඟක් වචන ගහන්න බෑ. මොකක්ද මේකට විකල්පෙ? Iskolapotha Font එකෙන්ම කරන්නත් ඕනෙ.. :confused::confused:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සිංහල යුනිකෝඩ් කියලා සර්ච් කළාම ගොඩක් සපොර්ට් ලැබෙනවා... sinhala tamil IME කියලා ඇප් එකක් තියෙනවා ඒක දාගත්තම හරියනවා. ඒකත් හැරි නැත්නම් ඇඩින්ග්ස් දාගන්න
     

    AnuradhaRa

    Well-known member
  • මෙතනට සිංහල ලැන්විජ් එකත් ඇඩ් කරගන්ඩ :cool:


    `
    `
    `
    `
    Capture.JPG