මචන්ලා සිංහල Voice Typing Software එකක් නැද්ද Internet නැතුව වැඩ කරන්න පුළුවන්.
ඉන්ටනෙට් නැතුව වැඩ කරන එකක් නම ලොවෙත් හම්බෙන එකක් නෑ. Gboard තමයි ඉතින් හොදම.අවුල PC නෑ ඉතින්.මචන්ලා සිංහල Voice Typing Software එකක් නැද්ද Internet නැතුව වැඩ කරන්න පුළුවන්.
Google docs PC eken open kalama sinhala voice type wada. Habai internet onaඉන්ටනෙට් නැතුව වැඩ කරන එකක් නම ලොවෙත් හම්බෙන එකක් නෑ. Gboard තමයි ඉතින් හොදම.අවුල PC නෑ ඉතින්.
මූ ඉල්ලන්නේ ඉන්ටර්නෙටුත් නැතුව වැඩ කරන එකක් නේ බංGoogle docs PC eken open kalama sinhala voice type wada. Habai internet ona
ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.මූ ඉල්ලන්නේ ඉන්ටර්නෙටුත් නැතුව වැඩ කරන එකක් නේ බං
මූ ඉල්ලන්නේ ඉන්ටර්නෙටුත් නැතුව වැඩ කරන එකක් නේ බං
oya google server eka witharak allow karala anik ewa block karala dunnama internet naha wage thama.ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
oya google server eka witharak allow karala anik ewa block karala dunnama internet naha wage thama.
ඔව් එක්කෝ ප්‍රොක්සියක් හරි එහෙම නැත්නම් ලෝඩ් බැලන්සින්ග් රවුටරයක් දාල උන් සෙට් එක වෙනම ගෘප් එකකට දාල උන්ට වෙනම පොලිසි එකක් ඇප්ලයි කරපන් ගූගල් විතරක් තියල.ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
ඔය පීසී වල වයිරස් ගාඩ් අප්ඩේට් කරන්නේ කොහොමද උබ එතකොට ???ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
Kaspersky Endpoint Commercial license එකක් Install කරලා තියෙන්නේ බං console එක තියෙන්නේ Server එකේ, එක Update වෙලා Client වලට Update එක Deploy කරනවා.ඔය පීසී වල වයිරස් ගාඩ් අප්ඩේට් කරන්නේ කොහොමද උබ එතකොට ???
ah ela ela ehenam kamak na. api kaspersky internet security eka use karanne eka unge update utility eken updet wenne na. me lagakadi idala license verification illanawa. a nisa hamotama proxy ekak dala net dunna okkoma block karala.Kaspersky Endpoint Commercial license එකක් Install කරලා තියෙන්නේ බං console එක තියෙන්නේ Server එකේ, එක Update වෙලා Client වලට Update එක Deploy කරනවා.