සිංහල Voice Typing Software එකක්

Voldermott

Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    මචන්ලා සිංහල Voice Typing Software එකක් නැද්ද Internet නැතුව වැඩ කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Stimulus mind

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    මචන්ලා සිංහල Voice Typing Software එකක් නැද්ද Internet නැතුව වැඩ කරන්න පුළුවන්.
    ඉන්ටනෙට් නැතුව වැඩ කරන එකක් නම ලොවෙත් හම්බෙන එකක් නෑ. Gboard තමයි ඉතින් හොදම.අවුල PC නෑ ඉතින්.
     
    • Like
    Reactions: chathura414

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගේ Redmi note එකේ නම් මොකද්ද app එකක් තියෙනව බං මං රචනා හිටං කියවලා ලියවගෙන තියෙනව සිංහලෙන්. Gboard ද මන්ද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉන්ටනෙට් නැතුව වැඩ කරන එකක් නම ලොවෙත් හම්බෙන එකක් නෑ. Gboard තමයි ඉතින් හොදම.අවුල PC නෑ ඉතින්.
    Google docs PC eken open kalama sinhala voice type wada. Habai internet ona
     
    • Like
    Reactions: kinkon and ACHIK

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    Google docs PC eken open kalama sinhala voice type wada. Habai internet ona
    මූ ඉල්ලන්නේ ඉන්ටර්නෙටුත් නැතුව වැඩ කරන එකක් නේ බං
     
    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    මූ ඉල්ලන්නේ ඉන්ටර්නෙටුත් නැතුව වැඩ කරන එකක් නේ බං
    ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මූ ඉල්ලන්නේ ඉන්ටර්නෙටුත් නැතුව වැඩ කරන එකක් නේ බං

    ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
    oya google server eka witharak allow karala anik ewa block karala dunnama internet naha wage thama.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    oya google server eka witharak allow karala anik ewa block karala dunnama internet naha wage thama.
    ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
    ඔව් එක්කෝ ප්‍රොක්සියක් හරි එහෙම නැත්නම් ලෝඩ් බැලන්සින්ග් රවුටරයක් දාල උන් සෙට් එක වෙනම ගෘප් එකකට දාල උන්ට වෙනම පොලිසි එකක් ඇප්ලයි කරපන් ගූගල් විතරක් තියල.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    ඔව් ඉන්ටෙර්නෙට් නැතුව. ඔපිස් එකේ උන්ට දාල දෙන්න Director task එකක් දුන්න බං පොඩ්ඩක් පුලුවන්ද බලන්න කියල.
    ඔය පීසී වල වයිරස් ගාඩ් අප්ඩේට් කරන්නේ කොහොමද උබ එතකොට ???
     
    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    ඔය පීසී වල වයිරස් ගාඩ් අප්ඩේට් කරන්නේ කොහොමද උබ එතකොට ???
    Kaspersky Endpoint Commercial license එකක් Install කරලා තියෙන්නේ බං console එක තියෙන්නේ Server එකේ, එක Update වෙලා Client වලට Update එක Deploy කරනවා.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    Kaspersky Endpoint Commercial license එකක් Install කරලා තියෙන්නේ බං console එක තියෙන්නේ Server එකේ, එක Update වෙලා Client වලට Update එක Deploy කරනවා.
    ah ela ela ehenam kamak na. api kaspersky internet security eka use karanne eka unge update utility eken updet wenne na. me lagakadi idala license verification illanawa. a nisa hamotama proxy ekak dala net dunna okkoma block karala.