සිංහල_ටයිප්_කරන්න_එළකිරි_ක්‍රමයක්

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ත්‍රෙඩ්1නං එල... මං පාවිච්චිකරන්නෙ ගූගල් එකේ Sinhalese Input1 එක මාර පහසුයි වැඩ කරන්න.. වචනයක් ටයිප් කරනකොට suggestions පෙන්නවා.. රෙප්++
 

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නියමයි... යාලුවා....
    11.gif

    නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. :)

    rep + ;)

    ela ela....

    Thankz For Sharing ~ !

    එල එල තැන්ක්ස්:D:D


    එලකිරි වැඩක්.....


    නියමයි මචන්
    +රෙප්
    11.gif




    karalama balamuko, thanks


    කරලා බලන්න ඕනා, එල....


    Thankz bro rep++


    ela thanx machan
    +rep




    Dekama Ekai Machan Desktop Eke Weda Karannath Unicode PC Ekata Danna Ona
    Ela Ela


    ela ela.. dan godak kal meka use karanna aragena..:D;)


    dan EnSiTip Firefox Add-on eka Discontinued neda? kage hari langa link ekak thiyenawada?
    http://www.ucsc.cmb.ac.lk/ltrl/projects/EnSiTip/



    rep walatai comment walatai thank machanla
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    හොඳ වැඩක්:D

    මේකත් උත්සහ කරලා බලන්න අන්තර්ජාලය නැති අයටත් භාවිතා කරන්න

    පුලුවන්ද කියලා:D

    http://www.google.com/transliterate/Sinhalese


    ela ela

    thx for sharing with us

    තෑන්ක්ස්


    නියමයි නෙ මචන්


    ගොඩාක් ස්තූතියි !!!!


    අහන්න දෙයක් නෑ....එල....!!!!


    maxxa machan
    thanx 4 sharing


    ela thanks



    සදනුවන්
    මෙන්න රෙප් +


    patta machan


    ත්‍රෙඩ්1නං එල... මං පාවිච්චිකරන්නෙ ගූගල් එකේ Sinhalese Input1 එක මාර පහසුයි වැඩ කරන්න.. වචනයක් ටයිප් කරනකොට suggestions පෙන්නවා.. රෙප්++


    එල එල
    හරිම වටින දෙයක් හැමෝටම:D

    thanks machanla
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මන් ඕක මීට කලින් ට්‍රෙඩ් එකකට දෑම්මා.....:no::frown::no::frown::no::frown::no:

    මචන් උඹ දාලා තියෙන්නේ මෙච්චරයි

    සි0හල ටයිප් කරන්න ලේසි විදිහක් හොය හොය ඉන්න යාලුවන්ට මෙන්න ඉ0ග්ලිෂ් වලින් සි0ග්ලිෂ්......:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ඔන්න කට්ටිය ඕක බුක් මර්ක් කරගන්න......... :angry::angry::angry:



    මටකයිනි හොද නරක කියලා යන්න අමතක කරන්න ඒපා:oo::oo::oo::oo:

    මම මේ ත්‍රෙඩ් එකේ උඹට වඩා යමක් අපේ එළකිරි යාළුවන්ට කියන්න උත්සහ කරලා තියනවා.