සිංහල_බොදු_නංගිලාට_මෙන්න_ලස්සන_කථාවක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහල_බොදු_නංගිලාට_මෙන්න_ලස්සන_කථාවක්

    අපේ කාලයේ සිංහල බොදු නංගිලාට මෙන්න ලස්සන කථාවක්.
    මේක හොදට බලලා හැමෝටම බෙදා හරින්න - බුදු සරණයි.

    මට මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
    ලස්සන සිංහල නංගි කෙනෙක්..
    මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..

    “අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට..
    ඉතින් ලොකු එකී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?
    (“ ඒ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..)

    “ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“ - මම ඇහුවා

    ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..

    “එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
    “එයා මුස්ලිම්ද කියලා නොදැනයි යාලු වුණේ..?“
    “ එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“ - නංගි කිව්වා
    “ම්.. ඉතින්.. කියන්නකො..“ මම නංගිට ඉඩ දුන්නා

    “එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා..
    එක එක තෑගි ගෙනත් දුන්නා..
    ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“ - නංගි කිව්වා

    “ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“ - මම ඇහුවා

    “එයා බොරු කලේ මට ආදරේ හින්දලු..
    මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු..
    “ ආගම ප්රුශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“ - නංගි කිව්වා

    “ම්.. එහෙමද..? ආගම ප්රැශ්නයක් නෙවෙයි නම්
    එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න..
    එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“ - මම කිව්වා

    “ එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“ - නංගි කිව්වා

    “ඔයා වෙනුවෙන්වත්..?“ මම ඇහුවා

    නංගි උත්තර නොදී බිම බලාගත්තා..

    “එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු..
    හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු..
    ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“ - මම ඇහුවා
    “නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු..
    එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“ - නංගි කිව්වා

    “ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ
    පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ..
    ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“ - මම ඇහුවා

    “දැන් එහෙම බෑලු අක්කේ..
    එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු..
    මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ..
    ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“ - නංගි කිව්වා

    “හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි..
    පල්ලියට ඕනවට..? - මම ඇහුවා

    නංගි නිහඩයි..

    “ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“ - මම ඇහුවා

    “ඔව්..“ නංගි හෙමින් කිව්වා.

    “ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“ - මම ඇහුවා

    “එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“ - නංගි කිව්වා

    “ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම්
    ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ..

    ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන්
    මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා.. ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..

    මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.
    එහිදී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර ............
    අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද...... කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය

    “ මම මුස්ලිම් (විවාහ පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.

    “ම්..“ - නංගි පුදුම වෙලා

    “එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“

    “ඔව්..“ - නංගි හෙමින් කිව්වා.

    “හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා... “

    පනතේ 44 වන වගන්තිය අනුව
    මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..............
    විවාහ 4ක් කර ගැනීමට හැකිලු.
    ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්..
    ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“ - මම කිව්වා.

    නංගි නිහඩ වුණා..
    ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...

    “මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා
    ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.. වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ..
    ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි..

    අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට..?“ - මම ඇහුවා.

    නංගිගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා..

    “ඉතින් නංගි ඔයාගෙ බෝයිෆ්රෙ න්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ..
    එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“ - මම ඇහුවා

    “හ්ම්..“ - නංගි හෙමින් කිව්වා.

    “ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ - 2.223 කියන පාඨයේ තියනවා ......................
    “ ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. “
    මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා.
    හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ.
    ඒනිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.

    ඒ වගේම කුරානයේ 4.34 පාඨයේ කියලා තියෙනවා
    පුරුෂයන්ට ස්ත්රී න් භාරය. පුරුෂයන් ස්ත්රිටයට වඩා උසස්ය.
    එබැවින් කීකරු නොවන ස්ත්රි3න්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා
    පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා.
    ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද..?“ - මම ඇහුවා

    නංගි සද්දයක් නෑ

    “ඉතින් නංගි තව දෙයක්...
    කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට
    විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා.
    ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත්, ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන.
    පුලුවන් නේද..?“ - මම ඇහුවා

    නංගි සද්දයක් නෑ

    “ඉතින් නංගි..
    කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්රඇශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි..
    තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර...
    අම්මලා ඔයාව බාර ගනීවි නේද..?“ - මම ඇහුවා

    නංගි සද්දයක් නෑ

    “ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන.. කවුද තේරුවේ ඇදුම..?“ - මම ඇහුවා

    මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..

    “මම..“ - නංගි හෙමින් කිව්වා

    “හැබැයි නංගියේ..
    අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට..
    ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා..
    එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම...
    අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“ - මම කිව්වා.

    “මට තේරෙනවා අක්කේ..“

    “හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..?
    මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා..
    අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා..
    අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද..
    නැතිනම්...
    තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක්
    නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා..
    ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“

    “මම මේක අත් අරිනවා අක්කේ... “ නංගි කිව්වා..

    අම්මා ඇඩුවා..

    අපේ කොල්ලෝත් කතාවට එකතු වුණා...

    “අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි...
    උඹලා අපේ කෙල්ලෝ..
    අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා..
    උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අවාසනාවට ඇත්ත කතාවක්. මම ජාතිවාදිනම් නෙවෙයි, හබැයි මම හොදාකාරවම දන්නවා මුස්ලිම් ආගමේ (සහ තවත් ආගම් වල) එක ක්‍රමයක් තමයි වෙන ජාතියක ගැහැනු අයව යාලු කරගෙන ඒ ආගමට හරව ගන්න එක. ම දන්න දෙන්නෙක් ඉන්නවා දෙන්නම ඩොකාලා. කෙල්ල සින්හල, කොල්ල මුස්ලිම්. මුලදි කෙල්ලව බැන්දේ කවමදාවත් මුස්ලිම් වෙන්නේ නැ කියලා සහ කොල්ල එහෙම බලපෑම් කරන්නෙත් නෑ කියලා දැන් කෙල්ල මුලු සරුවාන්ගෙම වහගෙන නියම මුස්ලිම් විදිහට කාලෙන් කාලෙට හරවලා ගත්තා. දැන් ඉස්සර තිබ්බ ආදරේ නෑ. මම ඉස්සරහම සමහර දවස්වලට ඒකිට බනිනනවා ඌ කියන දේ කරන්න පරක්කු වුනොත්! අනික මේ ප්‍රශ්නේ තියෙන්නේ බෞද්ධ ආගමේ අයගෙයි හින්දු අයගෙයි විතරයි. ඔය දෙගොල්ලො අනික් පැත් කෙනෙක් බැන්දොත් අනිවා ඒ ආගමට ගිහින් තමයි නතර වෙන්නේ- ලමයිනම් කවමදාවත් බෞද්ධවත් හින්දුවත් වෙන්නේ නෑ - හේතුව අනික් ඒවා වගේ නෙවෙයි මේ දෙකේ ආගම නීති දාලා බලෙන් මිනිස්සු තියගන්න ආගම් නෙවෙයි-සහ කුඩා කාලේ ඉදන් උන්ට කියල දෙන්නේ නෑ උබලා වෙන ආගමක කෙනෙක් බැදලා තම්න්ගේ ආගමට හරවගන්න කියලා!:frown:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවාසනාවට ඇත්ත කතාවක්. මම ජාතිවාදිනම් නෙවෙයි, හබැයි මම හොදාකාරවම දන්නවා මුස්ලිම් ආගමේ (සහ තවත් ආගම් වල) එක ක්‍රමයක් තමයි වෙන ජාතියක ගැහැනු අයව යාලු කරගෙන ඒ ආගමට හරව ගන්න එක. ම දන්න දෙන්නෙක් ඉන්නවා දෙන්නම ඩොකාලා. කෙල්ල සින්හල, කොල්ල මුස්ලිම්. මුලදි කෙල්ලව බැන්දේ කවමදාවත් මුස්ලිම් වෙන්නේ නැ කියලා සහ කොල්ල එහෙම බලපෑම් කරන්නෙත් නෑ කියලා දැන් කෙල්ල මුලු සරුවාන්ගෙම වහගෙන නියම මුස්ලිම් විදිහට කාලෙන් කාලෙට හරවලා ගත්තා. දැන් ඉස්සර තිබ්බ ආදරේ නෑ. මම ඉස්සරහම සමහර දවස්වලට ඒකිට බනිනනවා ඌ කියන දේ කරන්න පරක්කු වුනොත්! අනික මේ ප්‍රශ්නේ තියෙන්නේ බෞද්ධ ආගමේ අයගෙයි හින්දු අයගෙයි විතරයි. ඔය දෙගොල්ලො අනික් පැත් කෙනෙක් බැන්දොත් අනිවා ඒ ආගමට ගිහින් තමයි නතර වෙන්නේ- ලමයිනම් කවමදාවත් බෞද්ධවත් හින්දුවත් වෙන්නේ නෑ - හේතුව අනික් ඒවා වගේ නෙවෙයි මේ දෙකේ ආගම නීති දාලා බලෙන් මිනිස්සු තියගන්න ආගම් නෙවෙයි-සහ කුඩා කාලේ ඉදන් උන්ට කියල දෙන්නේ නෑ උබලා වෙන ආගමක කෙනෙක් බැදලා තම්න්ගේ ආගමට හරවගන්න කියලා!:frown:

    අපේ වෙසියොත් යනවනේ තුන් කාල උරන්න.:(:(:(