Maru mchn mekaසින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?
අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. ! View attachment 162488
Maru mchn mekaසින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?
අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. ! View attachment 162488
අපි පෞද්ගලිකව ඔයාව දන්නේ නැහැනේ .මගේ කාමරෙත් ෆොටෝ දානවද කියලා බැලුවෙ
තොපි ඊරිසියා කරයි කියලා ආයෙ ඕන නෑ කියලා හිතුවා
ps : මගේ කාමරේ ලයිට් කපපු වෙලාවට පොඩි උන්/වයිෆ් එහෙම එන්නෙ නැහැ, මොකක් හරි පෑගිලා හරි පෙරලිලා හරි අතක් පයක් කැඩිලා යයි කියලා, ඒ තරම් පිලිවෙලයි.
ඒක උනත් පොඩි ලල් එකකට හදාගන්න පුලුවන් පොඩ්ඩ්ක් නිර්මාණශීලී ව හිතුවොත් සගො
TV එකක් තමයි මචො ඔය තියෙන්නේ.. මොනිටරයක් ගන්නකන් ඕක සෙට් කලා..
------ Post added on Mar 4, 2022 at 1:47 PM
tikak oz paatai![]()
අඩෝ සිරාවට මොකක්ද බන් මේ ගේමින් chair කියන පුටු ජාතියේ විශේෂත්වේ? අර ප්ලේස්ටේෂන් වල තියෙන ජෝයිස්ටික් වගේ කාර් ගේම් ගහද්දි වාහනේ හැප්පුනාම පුටුවත් වයිබ්රේට් වෙනවද?gaming chair ekata fps keeyak wadi unada?
අඩෝ සිරාවට මොකක්ද බන් මේ ගේමින් chair කියන පුටු ජාතියේ විශේෂත්වේ? අර ප්ලේස්ටේෂන් වල තියෙන ජෝයිස්ටික් වගේ කාර් ගේම් ගහද්දි වාහනේ හැප්පුනාම පුටුවත් වයිබ්රේට් වෙනවද?
uba 'Thusitha Nirosha' kiyala eke aduranawada?සින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?
අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. ! View attachment 162488
uba 'Thusitha Nirosha' kiyala eke aduranawada?
uge room ekath oya wage. uba uge roommate da kiyala baluweNa bn.. ai ehema ahuwe ?
uge room ekath oya wage. uba uge roommate da kiyala baluwe
මට ඕක සෙට් වෙන්නේ ෆිල්ම් බලන්න තමා .Na bn godak recline karanna puluwan normal recliners walata wada.. digawela kakul uda dagena game gahuwaki.
Smahara gaming chair thiyenawa foot rest ekath ekkama ena.
සෙන්ටිග්‍රේඩ්ස් එකේ එකා ද?uba 'Thusitha Nirosha' kiyala eke aduranawada?
Exactly same as mine.මගේ කාමරෙත් ෆොටෝ දානවද කියලා බැලුවෙ
තොපි ඊරිසියා කරයි කියලා ආයෙ ඕන නෑ කියලා හිතුවා
ps : මගේ කාමරේ ලයිට් කපපු වෙලාවට පොඩි උන්/වයිෆ් එහෙම එන්නෙ නැහැ, මොකක් හරි පෑගිලා හරි පෙරලිලා හරි අතක් පයක් කැඩිලා යයි කියලා, ඒ තරම් පිලිවෙලයි.
Maduruwo nadda bnලඟදි බං ගෙවල් මාරු කලේ.. එද්දි ඔක්කොම වගේ බඩු ඒ ගෙදරම තියලා අත්‍යවශ්‍යම ටික අරන් ආවා..
මේ මෙට්ටෙ ට මන් පට්ට ආසයි. මං මෙහෙට ආපු මුල් කාලේ ගත්තෙ..
මෙහෙම නිදියන එක කිසි අවුලක් නෑ දැනටම.. අපේ ගෙදර කාමර 5න් ඇදන් තියෙන්නෙ 2යි තාම.. අනිත් උන් තුන්දෙනා ත් මේ වගේමයි.. උන්ටත් ගානක් නෑ.
මහන්සි වෙලා ආවම මැරිලා වගේ නින්ද යන්නෙ බං !