සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

Saditha De Silva

Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    Neat (y)
    meka AC natuwa karanna ba neda bun.
    Thanks.. පෝර්ටබල් A/C එකක් ගහලා තියෙන්නෙ මචො

    lassanayi. putuwa keeyada bn? kohenda gatte? matath oni
    පුටුව ගත්තෙ මෙහෙ officeworks කියලා තැනකින්.. AUD 220/= k විතර උනෙ..
    ------ Post added on Mar 4, 2022 at 2:19 PM
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    කොහොමද බං ඔහොම ඉන්නෙ, අපේ කාමරේක කකුලක් බිම තියාගන්නෙත් හරි අමාරුවෙන්, වෙනම ගෙදරක තියෙන්න ඕන බඩු තියෙනවා කාමරේ ඇතුලෙ, එකක් වත් එලියට දාන්නත් බැ, ඔක්කොම දවස් දෙක තුනකට පාරක් හරි ඕන වෙන ඒවා. :(

    BTW ලොජිටෙක් සබ් එක නම් මරු, මගෙත් තියෙන්නෙ ඕක :D
     

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    BTW ලොජිටෙක් සබ් එක නම් මරු, මගෙත් තියෙන්නෙ ඕක :D
    මම කවදාවත් regret කරන්නැති purchase එකක්.. පට්ට්ම ක්ලියර් ටෘ බේස් එකක් තියෙන්නෙ.. නැත්තම් මෙලහකටත් මාරු කරල..

    මොන තරම් දෙවල් තිබ්බත් 🐶🐕 වගේනේ නිදියන්නේ
    බල්ලත් මේකේ නිදාගන්නවා සගෝ
    Screenshot_20220304-203753.jpg

    ------ Post added on Mar 4, 2022 at 4:08 PM