මේක ඉතින් අපි කවුරුත් අසාවෙන් බලපු බලන්න ඉන්න film එකක් නේ.
ඉතින් එකේ තියන ලස්සන සින්දුවක් තමයි මතක හැන්දෑව කියන සින්දුව
එක instrumental format එකෙක් හම්බ උනා එක ඉතින් ඔයාලත් එක්ක බදාගන්න ඕනනේ
හැබැයි පොඩි අවුලක් තියෙන්නේ එක mono format එකෙන් තියෙන්නේ.
පොඩි කට්ටක් කලා ඒක stereo කරා මෙතන තියනවා දෙකම
අහල බලල හොඳනම් comment 1 සහ rep දෙන්නකෝ
http://www.elakiri.com/sinhawalokanaya
*****
Link Edited.
/mod
Last edited by a moderator:


