සිංහ ,කන්‍යා ,මේෂ,මීන,කුම්භ ලග්න හිමියන්ට

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං මටත් මොකද කියලා පොඩ්ඩක් බලනවාද, 1982/05/16 රැ 11.08 හලාවත. මම රට යන්න බලාගෙන ඉනනේ.. කවදා වගේ සෙට් වෙයිද කියලා කියපංකෝ....

    විදේශ ගත වීමට බාදා ඇති මුත් 2013-03-17 දිනට පෙර ඒ සඳහා ගත හැකි සෑම උත්සාහයක්ම දරන්න.
     
    • Like
    Reactions: Leitan

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    විදේශ ගත වීමට බාදා ඇති මුත් 2013-03-17 දිනට පෙර ඒ සඳහා ගත හැකි සෑම උත්සාහයක්ම දරන්න.

    බොහෝම ස්තුතියි මචෝ.. තව පොඩි දෙයක්... ඔය දිනේට පස්සේ අවුල් ද?​
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    darunu erashtaka apalekata ahuwee atha.pasu giya awurudu 2 1/2 ma upset.me thathwaya 2014 -08 vana masaya thek balathmaka wanu atha.danata gewana rahuge shani athuru dasawa melo rahak nathi prathipala shunya karana dasawaki.prawesamen kalaya gatha kala yuthuya.me wasare 08 vana masa 15 pamana wanathuru thada bala apala sahithaie.

    aluthin mudal yodawa kisidu weda katayuththak aramba nokaranna.in labena prathipala obawa mandothsahi karanu atha.mudal apathe yamata hethuwaki.iwaseemen katayuthu karanna.

    Bohoma Sthuthii.....wisthara 100% aththa.......:(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මීන

    හත් වැන්නේ මේ ග්‍රහයන් තිදෙනා ගෝචර වීම පවුල් අවුල් කරන තත්වයකි.මතක හිටිනා වලියක් බිරිඳක් සමඟ යෑමට ඉඩ ඇත.සිත ,ක්ය සංවර කරගෙන දින දෙක ගත කරන්න.


    මගුලයි.. බේරෙන්න ක්‍රමයක් නැද්ද බන්z :confused::confused:

    :lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැලේ වැල් නැති දවස් දෙකක්....(තුලා)
    යකෝ මම අද කොළඹ යන්නේ කොහොමද,වාහනේ ලයිසන් එකත් මඟුලටම අදම ඉවර වුනා නේ....අද කෙලවීමේ සම්බාවිතාව වැඩි වගේ..හොඳට තියෙන දවසකුත් බලලා කියපන්කෝ මචන් මේ ලග්න වලට සුභ දවසක් ඇත්තෙම නැද්ද,....