සිංහ රාජ වනන්තරය හරහා ....

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    සිංහ රාජ වනන්තරය හරහා ....

    අපි ලෝක උරුමයක් වන සිංහ රාජ වනන්තරය හරහා ගිහින් තමා මේ සැගවුනු ලස්සන තැනට ගියේ....

    මෙතනට යන්න, කිලෝ මීටර් 4ක හයික් එකක් කරන්න ඕනේ.ඉතාම ලස්සන සිංහරාජ වනාන්තරයේ එක කෙලවරක් මැද්දෙන් තමා යන්නේ...