සිංහ වෙසින් හබ්බ හොරේ

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් 4 - 5 දෙනෙක් ට කියවල report කෙරෙව්වා......! මු වගේ අසික්කිත හැත්තක්...!:angry::angry::growl:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    4dr3KU8.jpg

    :lol: :lol:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    රත්තරං;15523272 said:
    මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
    ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
    පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
    අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ

    හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි

    Bath kana harakta owa therenne ne Danmama.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඕව කරල කිසිම සැනසීමක් නෑ බන් අයියේ.... බුදුහාමුදුරුවො කියපු විදියට ජීවත් වෙන්න බලන්න..ඕව හිතන එකෙන් වෙන්නේ හිතේ තියෙන සැනසීම නැති වෙන එක විතරයි. :)

    ohoma hithuva nam ubalata 1948 rta apita hamba venne na ban evath hitapan...
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

    ඔව් බන් උබ කියන එක හරි මල්ලි
    11.gif
    11.gif

    මේ රත්තරං වගේ ගොඩයන්ට තේරෙන්නේ නෑ බන් ඔවා. මුන් හිතන්නේ ජාතිය ආගම බේර ගන්න එක තමයි ලොකුම වීර ක්‍රයාවක් කියල:rofl: ඉගන ගෙන නැති කම වෙන්න ඇති. කොහෙ හරි ගරාජ් එකක මජන් ටිකක් අතගාල ඉන්නේ නැතුව:rofl:

    වීර පුරං අප්පු, වාරිය පොල ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ගොන්ගාලේ ගොඩ බන්ඩා, දුටුගැමුණු රජ්ජුරුවෝ,කැප්පැටිපොල මහ අදිකාරම්, කොනප්පු බන්ඩාරලට පිස්සුනේ බන්. උන් මේ අහිංසක සුදු ජාතික ලලනාවෙක් බැදෙගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව.... මහා බ්‍රිතාන්‍යයත් එක්ක නැවැ හැප්පෙන්න ගියේ:no:
    උන් එහෙම කලේ නැත්න්ම් අද අපි හෙන ආතල් එකේ බ්‍රිතාන්‍ය කිරීටකය යටතේ කච බච ගගා ෆුල් කඩ්ඩෙන් කතා කර කර ඉන්න තිබ්බ් නොවැ:baffled:
    කඩ්ඩ ඕනේ නැති මෝඩ සිංහලයෝ ඉන්නවා නම්.. උන්ට ඕනේ සිංහල කතා කර කර ඉන්න නම්... පොඩි සමාවක් දීලා ඔය සිංහලයින්ට අර දබානේ, මහියන්ගනේ වැද්දො වගේ කෞතුක භාන්ඬ කරන්න තිබ්බ. ඊට පස්සේ අපිට බැරියෑ වදවීගෙන සිංහලයෝ ටික බලන්න අධ්‍යාපන චාරිකා ලෑස්ති කොරන්න.
    අනික්න මල්ලි කොහොමද අපි කඩ්ඩෙන් චොක චොක ගානකොට තියන ආතල් එක.. ඉතුරු වෙලා ඉන්න සිංහල බෞද්ධ උන්ටික ඔය කඩු වචන තේරෙනව යෑ.

    මල්ලිගේ අදහස ගැන කල්පනා කරන කොට මට මෙහෙම අදහසකුත් ආවා.
    මම හිතන්නේ ඔය පන්සල් ටික වහල දාල ගිහියෝ මහණ වෙන එක නවත්වන්න නීති ගේන්න. ඒක හොදයිනේද මල්ල්ලි.. මොකො ඔය ජාතිය ආගමට බද්ධ වෙලා නොවැ හාමුදුරු ගොල්ලො ඉන්නේ:) ඉතින් ඒ ගොල්ලොන්ට ඔව්ව රකින්න දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න කියල තමයි ඉන්නේ.එතකොට ගිහියන්ට තමන්ගේ වැඩක් බලගෙන ඉන්න බැරියෑ. ඔය හාමුදුරුවරු කියන්නේ බෞද්ධාගමේ සංකේතය කියනව නේ:baffled: ඒ ගොල්ලොන්ට වලදන්න දන් හදනවට වඩා අපිට කොච්චර වැඩ තියනවද නේ

    ඔය ඉතින් මම උඩ කියල තියෙනෙ ඔය මල්ලිගෙම අදහස වර්තමානයට ගලපලා... දැන් ඉතින් උත්තර බදින්න කාරි නෑ ආයුබොවන්ට. මම කියන දේ මල්ලිගෙ අදහසටම ගැලපෙනවා
    33846707.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කරන්න කැමති කොල්ලෝ" පිටුව ෆේස්බුක් තුලින් මේවනවිට ඉවත්කොට ඇත.

    බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වූ මෙය ෆේස්බුක් තුල සීමිත කණ්ඩායමක් ලෙස පවත්වාගෙන ගොස් තිබුනේ Yoma Sly Croos (Tharuka) නම් තැනැත්තෙකු විසිනි.

    බොහෝදෙනා එකතුව මෙම පිටුව ෆේස්බුක් තුලින් ඉවත් කිරීමට උත්සාහ කලද ෆේස්බුක් වෙතින් දන්වා තිබුනේ "ෆේස්බුක් යනු නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති තැනක්" හේතුවෙන් ඉවත්කළ නොහැකි බවකි.

    ඉන්පසුව එයට මැදිහත්වූ අන්තර්ජාල අලෙවිකරණහි නියැලෙන නිබ්‍රාස් බාවා නම් පුද්ලයෙකු විසින් පෞද්ගලිකවම සිංගප්පුරුවේ ඇති ෆේස්බුක් කාර්යාලයක් වෙත අමතා එම ගැටලුව පිලිබඳ පවසා ඇත.

    එම දැනුම් දීමෙන් අනතුරුව එම පිටුව ඉවත්කොට ඇති අතර එහිදී නිබ්‍රාස බාවා විසින් පවසන පරිදි සිදුව ඇත්තේ සන්නිවේදන දෝෂයකි.

    එනම් විශාල පිරිසක් රැස්ව එම පිටුව ඉවත්කිරීම සනදහා වාර්තා කලත් එයට හේතුව කිසිවෙකු විසින් සඳහන් කොට නොතිබීම හේතුවෙන් ෆේස්බුක් විසින් එය නොසලකා හැර ඇත.

    මෙම සිදුවීමෙන් ෆේස්බුක් ශ්‍රී ලාංකිකයන් හට ලබාදෙන වැදගත් පණිවිඩය වන්නේ, ෆේස්බුක් තුල යම්කිසි නොගැලපෙන දෙයක් ඇත්නම් මෙන්ම එය ෆේස්බුක් වෙත වාර්තා කරන්නේනම් නොවැරදීම ඒ පිලිබඳ කෙටි ඉංග්‍රීසි සටහනක් ද ඔවුන් විසින් යෙදිය යුතු බවකි.
     
    හරියටම හරි මචන්. Feedback report එක ආවම අනිවා අපිත් එකට කරුණු කියල feedback එකක් දුන්නම තමයි එයාල එක investigate කරන්නේ. ඒ නිසා report කරන ඔක්කොම කරුණාකරලා මේ page එකේ ඉතිහාසය සහ බුද්ධාගම සම්බන්ධ group එකක් විදියට ඉඳිමින් ආගමට නිග්‍රහ කරනවා කියල දාන්න. තවත් පුළුවන් නම් උන් දැම්ම පොස්ට් එකකකුත් quote කරන්න.එතකොට උන එක investigate කරන්න පටන්ගන්නවා.
     
    Last edited:

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    bump
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ