සිකරට් පැකට් එක..

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
සිකරට් පැකට් එක..

සිගරට් පැකට් වලට මොකක්ද අලුතෙන් කරන්න යනවා කියන කාරනාව සම්භන්දයෙන් දැනුවත් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරනවද මොකක්ද වෙන්න යන්නේ කියල.
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    cigarette-smoking_2195344b.jpg

    menna mee wagee sigarat paekat ekee print karanna yanne
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    මමනම් ගන්නෙ ඩියුටි ෆ්‍රී එකෙන්.. L&M Next වගේ ඒව.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mama dhanna tharamin nam machan ooka karanna hitiye January wala habi kalgiya tobacco company lede dala ... April wala karana kathaawak tiyanwa ...hariyatama danne na macho....
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    mama dhanna tharamin nam machan ooka karanna hitiye January wala habi kalgiya tobacco company lede dala ... April wala karana kathaawak tiyanwa ...hariyatama danne na macho....
    මෙහෙ කඩවල සිගරට් නැහැ. තිබුන ඒවා ඒජන්සියෙන් ඇවිත් අරන් ගියා කියල කතාවක් කිව්වා. අලුත් පැකට් එක එනකන් නැහැලු.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...

    කවුද කියන්නෙ තහනම් කරල කියල? ඔය තියෙන්නෙ ඕනෙ තරම් :D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...

    :yes::yes:
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    අඩෝ නෑ ඕයි...

    මීගමු පැත්තේ දැං නං ටිකක් අඩුයි බං :oo:

    ගෙවල් පැත්තෙනම් කොහොමද දන්නේ නෑ.. කොටුවෙනම් තාම අවුලක් නෑ. අපිටනම් කොහොමත් අවුලක් නෑ ඩියුටි ෆ්‍රී එකේ බඩු තියනව. :P