මෙහෙ කඩවල සිගරට් නැහැ. තිබුන ඒවා ඒජන්සියෙන් ඇවිත් අරන් ගියා කියල කතාවක් කිව්වා. අලුත් පැකට් එක එනකන් නැහැලු.mama dhanna tharamin nam machan ooka karanna hitiye January wala habi kalgiya tobacco company lede dala ... April wala karana kathaawak tiyanwa ...hariyatama danne na macho....
සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...

කවුද කියන්නෙ තහනම් කරල කියල? ඔය තියෙන්නෙ ඕනෙ තරම්![]()

සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...

අඩෝ නෑ ඕයි...
මීගමු පැත්තේ දැං නං ටිකක් අඩුයි බං![]()