ගෙවල් පැත්තෙනම් කොහොමද දන්නේ නෑ.. කොටුවෙනම් තාම අවුලක් නෑ. අපිටනම් කොහොමත් අවුලක් නෑ ඩියුටි ෆ්‍රී එකේ බඩු තියනව.![]()
Stock thiyana kastiyata awlak nethuwa athi..
Podi Podi shops walata thama man hithana widiyata oka case ekak wenne ban
ගෙවල් පැත්තෙනම් කොහොමද දන්නේ නෑ.. කොටුවෙනම් තාම අවුලක් නෑ. අපිටනම් කොහොමත් අවුලක් නෑ ඩියුටි ෆ්‍රී එකේ බඩු තියනව.![]()
Uba bonne naththam bona unta bonna kiyala paththakata wela hitpanko.සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...

Pettiya diha balan bonne kawuda ban?mewa gehuwama bonna hitenwada ban?

thank you..කවද ඉඳලද ඕක වෙන්නේ..
ඇති යන්තං එකෙක් හරි ප්‍රශ්නෙට උත්තර දීල තියනවා.මං හිතන්නෙ ඕක ASAP වෙන්න තිබ්බෙ. හැබැයි දැන් ගැසට් කරලලු මාර්තු 28ඉඳන් කරන්න කියල.

දුම්බිමේ ආදීනව පෙන්නන රුප සටහන් දානවලු
![]()


eekata ban Packet nathuwa loose ganna onemewa gehuwama bonna hitenwada ban?

ලූස් දෙන්නේ නැහැලු. අඩුම පහක් ගන්න ඕනලු. ඇත්තද දන්නේ නැහැ..eekata ban Packet nathuwa loose ganna one![]()
ලූස් දෙන්නේ නැහැලු. අඩුම පහක් ගන්න ඕනලු. ඇත්තද දන්නේ නැහැ..
