සිකරට් පැකට් එක..

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගෙවල් පැත්තෙනම් කොහොමද දන්නේ නෑ.. කොටුවෙනම් තාම අවුලක් නෑ. අපිටනම් කොහොමත් අවුලක් නෑ ඩියුටි ෆ්‍රී එකේ බඩු තියනව. :P

    Stock thiyana kastiyata awlak nethuwa athi..

    Podi Podi shops walata thama man hithana widiyata oka case ekak wenne ban
     

    udaya kumar

    Junior member
  • Jul 7, 2010
    31
    1
    8
    qatar
    images
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    සිගරට් පැකට් වල සිගරට් බීමෙන් ඇතිවන ප්‍රතිළුල දාන්න ඔනේළු ඒ කියන්නේ පිළිකාරුප එහෙම ලොකුවට දාන්න ඔනේ ලු. පනතක් ගෙනල්ලා... බ්‍රැන්ඩ් නේම් එක පොඩියටළු දාන්න ඔනේ... දැනට තියෙන සේරම සිගරට් විකීනීම තහනම් කරලා...
    Uba bonne naththam bona unta bonna kiyala paththakata wela hitpanko.:D

    mewa gehuwama bonna hitenwada ban?
    Pettiya diha balan bonne kawuda ban? :lol:
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    thank you..කවද ඉඳලද ඕක වෙන්නේ..

    මං හිතන්නෙ ඕක ASAP වෙන්න තිබ්බෙ. හැබැයි දැන් ගැසට් කරලලු මාර්තු 28ඉඳන් කරන්න කියල.
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මං හිතන්නෙ ඕක ASAP වෙන්න තිබ්බෙ. හැබැයි දැන් ගැසට් කරලලු මාර්තු 28ඉඳන් කරන්න කියල.
    ඇති යන්තං එකෙක් හරි ප්‍රශ්නෙට උත්තර දීල තියනවා.