සික්ස් පැක් තියෙන වයස 58 ආච්චිට කොල්ලෝ පිස්සු වැටිලා
ගොඩාක් ගැහුණු අය තමන් වයසට ගිහින් කියන්න එච්චර කැමති නෑ. මොකද තරුණ පෙනුම රැකගන්න එයාලා නොකරන දෙයක් නැති නිසා. මේ විදියට තමන් හරිම ලස්සනයි වගේම සරාගී කියලා ලෝකෙටම කියන වයස 58ක ආච්චි කෙනෙක් එංගලන්තයේ ඉන්නවා කියලා මේ දවස්වල හැමතැනම කතාවෙනවා.
ඇය කියන විදියට කායවර්ධනය කරන අයගේ ශරීරයේ තියෙනවා වගේ තමන්ටත් ‘‘සික්ස් පැක්‘‘ තියෙනවා කියලා මෙයා කියනවා. ඒ වගේම අනිත් තරුණියන් මෙයාගේ පෙනුම දැකලා ඒකට ඊර්ශියා කරනවලු. ඒ හින්දා එයාව ආශ්රය කරන්න තරුණ කෙල්ලෝ අකමැතී කියලත් මෙයා කියනවා
සමහර වෙලාවට එයාගේ ලස්සන බලන්න වාහනේ යන ගමන් වෙන පැත්තක් බලන කොල්ලෝ මහපාරේ ඇක්සිඩන්ට් වෙනවාලු. කොහොම වුනත් එයා කියපු විස්තර ගැන කියවපු අයනම් කියන්නේ මෙයාට මානසික ලෙඩක් තියෙනවා වෙන්න ඇති කියලා