සිගරට් අක්කා ...! 18+ වගේ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol::lol::lol:
    ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
    ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
    වටවෙලා බලාඉන්නේ
    අයියෝ සල්ලි
    ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා

    :rofl::rofl: sirawata nuwan aiya. pita ratakata ehema giya nam mun marei
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    giphy.gif
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන් :oo::oo:

    මෙතන මේ video කරන එකා කරන්නේ පාරේ සිගරට් බොන නිසා නෙමෙයි නේ. ඔය වටේ ඉන්න කට්ටිය බලන්නේ පාරේ සිගරට් බොන නිසා නෙමෙයි නේ.:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :yes::rofl:
    කුමන කතාද මල්ලී
    ඇහුවොත් නම් ලෝකයේ උතුම්ම රටේ ජීවත්වෙන
    බුද්ධිමත් ජනතාව
    එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්‍රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්‍රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..

    :yes::yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්‍රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..

    Raththaran talk eka.
    mewage dewal wala netimaya peththa balanna kalin Samajeeya wa siduwena haaniya balanna ona.