ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
වටවෙලා බලාඉන්නේ
අයියෝ සල්ලි
ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා

sirawata nuwan aiya. pita ratakata ehema giya nam mun marei

sirawata nuwan aiya. pita ratakata ehema giya nam mun mareiඔහොම පාරේ බිබි යන්න බැහැ![]()
sirawata nuwan aiya. pita ratakata ehema giya nam mun marei

ඇයි බන් හූ කියන්නෙ?
sujee..... oya phone eka deepan akkata.........
sajee....uba meka liyaganin.......69 nawai yakooooo....

රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන්

මෙතන මේ video කරන එකා කරන්නේ පාරේ සිගරට් බොන නිසා නෙමෙයි නේ. ඔය වටේ ඉන්න කට්ටිය බලන්නේ පාරේ සිගරට් බොන නිසා නෙමෙයි නේ.![]()
එහෙම කියන්න එපා බන්,, මේ වීඩියෝ එක වීඩියෝ කිරීමවත් ඒ ගෑනීව අපහසුතාවයට පත් කිරීමවත් යනාදී දේවල් සාධාරනකරණීය නොකලට ලන්කාවෙ අපේ හැදියාවක් කියලා එකක් තියෙනවා.. අපි අන්ක එක දෙන්න ඕනේ අපේ අනාගත පරම්පරාවට, මේ ගෑනී මෙහෙම සිගරට් එක කටේ ගහන් යනවා දකින හය හතර නොතේරෙන පොඩිඋන්ට යාන් වැරදි ආදර්ශය, ඒ ලමයිගෙ දෙමාවුපියෝ පත්වෙන අපහසුතාවය බලපන්කො.. මේ වගේ ක්රියා වලට නීතියෙන් ගැට ඇතා නැතා සදාචාරාත්මක පැත්තෙන් අපි හිතන්න ඕනෙ..
කුමන කතාද මල්ලී
ඇහුවොත් නම් ලෝකයේ උතුම්ම රටේ ජීවත්වෙන
බුද්ධිමත් ජනතාව