Mokakda Yako wanchawaඅපි මාලිමවට කියලා කඩේ ගිය උන් බදු මුදලුත් වංචා කරන හොරු විතරක් නෙමෙයි ඒක තව කියව කියවාත් යනවනේලජ්ජා නැතුව.
Last edited:
Mokakda Yako wanchawaඅපි මාලිමවට කියලා කඩේ ගිය උන් බදු මුදලුත් වංචා කරන හොරු විතරක් නෙමෙයි ඒක තව කියව කියවාත් යනවනේලජ්ජා නැතුව.
අස්වැසුමෙන් අරක්කු, සිගරට් ගහන උන්ටත් මොනව හරි කරන්න වෙයි.දුම්වැටි මිල අද සිට ඉහලට.
පිලිවෙලින් රු 5 , රු15 , රු 20 , රු 25 කින් දුම්වැටි වර්ග වල මිල ඉහල දැමේ.
ඹොරු බන් ඔය උන් කියන්නෙමෙහෙ බයික් ගරාජ් එකක් කරන බාසෙක් ඉන්නවා පට්ට වැඩ්ඩෙක්. මිනිහා හැමදාම දවසට සිගරට් 12ක් ගහනවලු. බයික් එකේ වැඩකට ගියාම කිව්වෙ දවසක්. ගෝල්ඩ්ලීෆ්මලු ගහන්නෙ. කීයට වැඩිකරත් ඉතිං ගහන්න වෙනවනෙ මහත්තයා කිය කිය ආණ්ඩුවට බැන බැන හිටියා. දැන් 150*12 - 1800ක් දවසකට. මාසෙට 50ක් විතර යනවා ඌට සිගරට් වලට. උගෙම ගරාජ් එක නිසා වැඩත් පට්ටෙටම එන හින්දා හොදයි ඉතිං. හැබැයි ඌ ගේවත් කපරාරු කරගෙන නෑ තාම
hahaLol then ban cigarettes .
You are not fooling anyone BN. Ponil is not doing this for our sakes( well not only ponil, every Government) . He just needs to squeeze out every penny
Even the AL students know that the cigarette is an inelastic item, meaning that the demand for it does not change much when the price changes.
The price elasticity of demand for cigarettes is estimated to be around -0.48, which means that a 10% increase in the price of cigarettes will only reduce the demand by 4.8%.
Ekai okun cigarette price ekapaara loku pramanekin wadi karanne naththe.
If anyone needs to stop smoking pls read the "Allen Carr's Easy Way to Stop Smoking" book it is amazing.
idala hitalawath bonna bari ganata ei wage170යි.