සිගරට් එක 150 යි. අද සිට ඉහලට 🔥

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මෙහෙ බයික් ගරාජ් එකක් කරන බාසෙක් ඉන්නවා පට්ට වැඩ්ඩෙක්. මිනිහා හැමදාම දවසට සිගරට් 12ක් ගහනවලු. බයික් එකේ වැඩකට ගියාම කිව්වෙ දවසක්. ගෝල්ඩ්ලීෆ්මලු ගහන්නෙ. කීයට වැඩිකරත් ඉතිං ගහන්න වෙනවනෙ මහත්තයා කිය කිය ආණ්ඩුවට බැන බැන හිටියා. දැන් 150*12 - 1800ක් දවසකට. මාසෙට 50ක් විතර යනවා ඌට සිගරට් වලට. උගෙම ගරාජ් එක නිසා වැඩත් පට්ටෙටම එන හින්දා හොදයි ඉතිං. හැබැයි ඌ ගේවත් කපරාරු කරගෙන නෑ තාම
    උගේ වැඩ ටික දුවන ඉන්ධනය තමයි සිගරට්ටුව.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උගේ වැඩ ටික දුවන ඉන්ධනය තමයි සිගරට්ටුව.
    සුපිරිම සීන් එක කියන්නෙ ඌ ඌට අවුරුදු 35හේ විතර ඉදන් දවසට සිගා 12 ගහනවලු. දැන් 55ක් විතර හැබැයි තාම ඉහෙන් බහින ලෙඩක් නෑ යකා වගේ වැඩ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සුපිරිම සීන් එක කියන්නෙ ඌ ඌට අවුරුදු 35හේ විතර ඉදන් දවසට සිගා 12 ගහනවලු. දැන් 55ක් විතර හැබැයි තාම ඉහෙන් බහින ලෙඩක් නෑ යකා වගේ වැඩ
    අපිට ගනන් උගන්නපු සර් කෙනෙක් හි⁣ටියා දැන් පෙන්ෂන්. සිගරට් 10කට වැඩිය නම් ගහනවා ඇති දවසකට. ඔය තවමත් ඉන්නෙ යස අගේට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අපිට ගනන් උගන්නපු සර් කෙනෙක් හි⁣ටියා දැන් පෙන්ෂන්. සිගරට් 10කට වැඩිය නම් ගහනවා ඇති දවසකට. ඔය තවමත් ඉන්නෙ යස අගේට.
    ඒකට අපි මාසයක් දවසට සිගා දෙක තුන ගානෙ ගැහුවත් එකදිගට කැරි කැස්සක් ඇවිල්ලා සොහොන් ලකුණු මතු වෙනවා 🤣 උන් වගේ ඩේලි අවුරුදු ගනන් ගැහුවනං මෙලහට අපේ පෙනහලු වලලපු තැන් වල ගසුත් පැලවෙලා 🤣
     
    • Haha
    Reactions: Lin baanaa

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    මෙහෙ බයික් ගරාජ් එකක් කරන බාසෙක් ඉන්නවා පට්ට වැඩ්ඩෙක්. මිනිහා හැමදාම දවසට සිගරට් 12ක් ගහනවලු. බයික් එකේ වැඩකට ගියාම කිව්වෙ දවසක්. ගෝල්ඩ්ලීෆ්මලු ගහන්නෙ. කීයට වැඩිකරත් ඉතිං ගහන්න වෙනවනෙ මහත්තයා කිය කිය ආණ්ඩුවට බැන බැන හිටියා. දැන් 150*12 - 1800ක් දවසකට. මාසෙට 50ක් විතර යනවා ඌට සිගරට් වලට. උගෙම ගරාජ් එක නිසා වැඩත් පට්ටෙටම එන හින්දා හොදයි ඉතිං. හැබැයි ඌ ගේවත් කපරාරු කරගෙන නෑ තාම
    මගෙ යාලුවෙක්ගෙ තාත්තෙක් හිටියා ගරාජ් එකක් තිබුනු මේ උබ කියන සාම්පලේමයි කිසි වෙනසක් නෑ. පොරගෙ ගේත් කපරාරු කරලා විතරයි තිබ්බේ, දවසට පෙට්ටියක් ගහනවා යකා වගේ හිටියේ, එක පාර කෙලවිලා ගියෙ පොරට :(
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගෙ යාලුවෙක්ගෙ තාත්තෙක් හිටියා ගරාජ් එකක් තිබුනු මේ උබ කියන සාම්පලේමයි කිසි වෙනසක් නෑ. පොරගෙ ගේත් කපරාරු කරලා විතරයි තිබ්බේ, දවසට පෙට්ටියක් ගහනවා යකා වගේ හිටියේ, එක පාර කෙලවිලා ගියෙ පොරට :(
    Mokakda haduna lede?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මගෙ යාලුවෙක්ගෙ තාත්තෙක් හිටියා ගරාජ් එකක් තිබුනු මේ උබ කියන සාම්පලේමයි කිසි වෙනසක් නෑ. පොරගෙ ගේත් කපරාරු කරලා විතරයි තිබ්බේ, දවසට පෙට්ටියක් ගහනවා යකා වගේ හිටියේ, එක පාර කෙලවිලා ගියෙ පොරට :(

    මූට නං තාම කිසි අවුලක් නෑ පේන විදිහට. මේ සිගා ගහන ගැහිල්ලට පේන්නෙ බං ගෙයක් වත් හරියට අටවගෙන කපරාරු කර නොගත්තට, නොතෙමී යන්න කාර් කට්ටක්වත් අවුරුදු 55 පැනලත් ගන්න බැරි උනාට, අවුරුදු 40 විතර වෙද්දි ඒ දේවල් පොඩියට හරි ලෝන් දාලා හරි කරගන්න මිඩිල් ක්ලාස් රජයෙ සේවකයො/ ප්‍රයිවට් සාමාන්‍ය ඔෆිස් ජොබ් කරන උන් එහෙම හොයන හොයන ගාන වගේ දෙගුණෙටත් වඩා මේ ගරාජ් කාරයො හොයනවා. නූගත් කමයි, හරි හමන් සල්ලි මැනේජ්මට් එකක් නැති කමයි, අඩුකුලේ කමයි, සිගා අරක්කු වලට ඕනවට වඩා ඇබ්බැහියයි හින්දා තමා කොච්චර හම්බකරත් මුං හිගන්නු වගේ ජීවත් වෙන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    🔴 දුම්වැටි මිල අද සිට ඉහලට.

    පිලිවෙලින් රු 5 , රු15 , රු 20 , රු 25 කින් දුම්වැටි වර්ග වල මිල ඉහල දැමේ.
    සිගරට් නම් රුපියල් 5000/= ක්‌ කරත් කමක් නෑ. අරක්කු වලට අත තියන්නේ නැතුව. 🤷‍♂️
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Laksha 5 Vitara popit 😁🤣

    https://elakiri.com/threads/උඹල-මොකද-හිතන්නෙ-සිගරට්.2188910/

    Gold leaf -160
    Dunhil - 170
    Gold - 105
    Captain - 40
    ------ Post added on Jan 11, 2025 at 4:48 PM
    අපි මාලිමවට කියලා කඩේ ගිය උන් බදු මුදලුත් වංචා කරන හොරු විතරක් නෙමෙයි ඒක තව කියව කියවාත් යනවනේලජ්ජා නැතුව.