සිගරට් එක 150 යි. අද සිට ඉහලට 🔥

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,003
    3,930
    113
    ඔව්


    155 dunhill switch. සමහර කඩවල් වල 160ට දෙන්නේ
    ------ Post added on Jan 1, 2024 at 11:30 AM
    160 hari neda 25 kin nea giye
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,814
    82,454
    113
    වෙනස උදාවෙයි. සිගරුට්ටුව 150 යි :P
    ඔහොම නෙවෙයි

    වෙනස උදාවෙයි සිගරට් බාගේ 75 යි මුළු එක 150යි

    ඔන්න බිස්නස්.

    ගන්නවා සිගරට් එකක් අඩි රුලක් අරන් බෙදනාවා 5ට. කැල්ලක් බොන්න දෙනවා 45ට. මරු නැති හින්දා කොහොමත් 50 තමා.
    ------ Post added on Jan 1, 2024 at 12:15 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,357
    113
    KQHtTNh.png

    පාවට්ටා කොලයක් තමයි ගහන්න වෙන්නෙ..
    මිනිස්සු දේශීය දේවල් ගෙවත්තෙ හරි වවා ගනියි...
    පාන්දරම එකක් ගැහුවෙ නැත්නම් කක්කා කරන්න අමාරුයි ආයිබෝං...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,810
    1
    4,169
    113
    Unknown
    Honda welawata bona welawata withrak ciga ekak gahanna purudu wela inne
    Anika who the fuck gonna drink ciga for 150+
    We're using manchester 50LKRS
    Somalian life Americal tax !