සිගරට් ගංජා ගහන එක නවත්තන්න කියල පොඩි ආසාවක් ආව....
කාලාන්තරයක් තිස්සේ හැමදාම ගහල නවත්තපු කට්ටිය ඉන්නවා නම් කියන්නකෝ කොහොමද මේක කරගන්න ඕනේ?
දැනට අවුරුදු 7ක් 8ක් විතර ඉඳන් හැමදාම ගංජා , සිගරට් බිව්වා... දවස් 10ක් 15ක් වගේ ඕනනම් නොගහ ඉන්න ඇති මේ කාලෙටම ....