සිගරට් නවත්තන්න කැමති පොරවල්

ලබන අවුරුද්දේ

  • අනිවා නවත්තනවා

    Votes: 18 41.9%
  • නවත්තන්න අමාරුයි බන්

    Votes: 10 23.3%
  • නවත්තන්න උවමනාවක් නෑ

    Votes: 15 34.9%

  • Total voters
    43

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
11.gif
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නවත්තන්න උවමනාවක් නෑ




    ...
    මම නම් අනිවාම නවත්තනවා:love:.
    ....


    බුරන බල්ලෝ හපා නොකති කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ
     
    Last edited:

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    නවත්තන්න උවමනාවක් නෑ

    බුරන බල්ලෝ හපා නොකති කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ
    ඕක ගොන් කතාවක් බන් අනික බල්ලෝ බුරාගෙන ඇවිල්ල තමයි
    අනිවා හපන්නේ.. නිකන් ඉදල හෙන ගහනවා වගේ හපන්නේ නෑ :lol:
     

    harsha.perera

    Well-known member
  • ඕක ගොන් කතාවක් බන් අනික බල්ලෝ බුරාගෙන ඇවිල්ල තමයි
    අනිවා හපන්නේ.. නිකන් ඉදල හෙන ගහනවා වගේ හපන්නේ නෑ :lol:
    පිස්සුද බන් මාව හපලා තියනවා හෙන ගහනවා වගේ...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    එල මචන් ...
    11.gif

    දැන් ගොඩක් කල් ද පටන් අරන්...:D මම නම් අවුරුදු 5 කට ලගයි :dull:
    මං සිගරට් බොන්නෙ නෑ කොහොමත්

    ඒක නිසා නවත්තන්න දෙයක් නෑ :P


    ඕක ගොන් කතාවක් බන් අනික බල්ලෝ බුරාගෙන ඇවිල්ල තමයි
    අනිවා හපන්නේ.. නිකන් ඉදල හෙන ගහනවා වගේ හපන්නේ නෑ :lol:

    මේක බලු කතාවක් :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    2012 ට ටික දවසයි තියෙන්නේ... අලුත් අවුරුද්දේ
    ඉදන් සිගා ගහන එක
    නවත්තන්න කැමති ඩයල් සෙට් වෙන්න.
    මම නම් අනිවාම නවත්තනවා:love:.
    මෙතන කාටවත් සිගාබොන්න එපා කියන්නේ නෑ..:rofl:
    නවත්තන්න කැමති අය ඒ ගැන කතා කරමු... :D



    stock-photo-old-style-portrait-of-a-human-skull-smoking-a-cigarette-high-black-and-white-contrast-space-for-39618556.jpg




    හ්ම්ම්ම්ම්ම් ගින්දර වැඩක් ඉතින් කරන්න පුලුවන් නම් :yes::yes::yes: මමත් ට්‍රය් කරනවා සෑහෙන්න :lol::lol::lol: පොඩ්ඩක් මියුසික් අහන වෙලාවටය් ලෝකූ කටු (ටය්ම් වේස්ට්) වගේ සීන් වලදී පොඩ්ඩක් කාගෙන ඉන්න පුලුවන් නම් ලොකී ගේමකුත් නෙමී....ඔන්න වැඩේට මාත් ආවා ... :yes::yes: හැබැය් ඉතින් 2012 උනත් සෙට් වෙලා බොන කොටනම් දුමක් නොඇද බීලා වැඩක් නෑ :no::no: ඒ නිසා සෙට් වෙන කොට බොන වැඩේ ඇරෙන්න 2012 ඉදන් ඔන්න එහෙනම් මාත් නතර කරා :shocked::shocked::shocked:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මං සිගරට් බොන්නෙ නෑ කොහොමත්

    ඒක නිසා නවත්තන්න දෙයක් නෑ :P




    මේක බලු කතාවක් :P

    හාහ් හහ එකනේ වෙඩිසිංහ වගේ නවතන්නේ නෑ කිව්වම මම හිතුව සුරා වගේ බටේ කටේම තියාගෙන ඉන්න පොරක් කියලා :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලබන ආත්මේ උබ ගිනි මකරෙක් වෙලා ඉපදෙන්න කියලා මම විශ් කරනවා සුරා :rofl:
    ඇයි තොට සුරුට්ටු පත්තු කරන්නද. මේකට ට්‍රෝජගේ අදහස මොකක්ද බං:rofl: