biwwata kamak na kiwwe wathurada ban ?na ban.. biwwata nam kamak na oya mala jarawa nam bonna epa
![]()


...
මම නම් අනිවාම නවත්තනවා. ....
same here with some additionals![]()
sara ewada
ela ... ehema tamai inna ona![]()

නවත්තන්න උවමනාවක් නෑ
මම නම් අවුරුදු 5 කට ලගයි 
biwwata kamak na kiwwe wathurada ban ?![]()
umbata ona ekak hiss thanata daganna 
එල මචන් ...![]()
දැන් ගොඩක් කල් ද පටන් අරන්...මම නම් අවුරුදු 5 කට ලගයි
![]()


ඕක ගොන් කතාවක් බන් අනික බල්ලෝ බුරාගෙන ඇවිල්ල තමයිනවත්තන්න උවමනාවක් නෑ
බුරන බල්ලෝ හපා නොකති කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ

ලස්සනට කොලේ වහලා ගහන්න දන්නව නේද උබ ??umbata ona ekak hiss thanata daganna
![]()


පිස්සුද බන් මාව හපලා තියනවා හෙන ගහනවා වගේ...ඕක ගොන් කතාවක් බන් අනික බල්ලෝ බුරාගෙන ඇවිල්ල තමයි
අනිවා හපන්නේ.. නිකන් ඉදල හෙන ගහනවා වගේ හපන්නේ නෑ![]()
මං සිගරට් බොන්නෙ නෑ කොහොමත්එල මචන් ...![]()
දැන් ගොඩක් කල් ද පටන් අරන්...මම නම් අවුරුදු 5 කට ලගයි
![]()
ඕක ගොන් කතාවක් බන් අනික බල්ලෝ බුරාගෙන ඇවිල්ල තමයි
අනිවා හපන්නේ.. නිකන් ඉදල හෙන ගහනවා වගේ හපන්නේ නෑ![]()

ලස්සනට කොලේ වහලා ගහන්න දන්නව නේද උබ ??![]()

පිස්සුද බන් මාව හපලා තියනවා හෙන ගහනවා වගේ...


2012 ට ටික දවසයි තියෙන්නේ... අලුත් අවුරුද්දේ
ඉදන් සිගා ගහන එක නවත්තන්න කැමති ඩයල් සෙට් වෙන්න.
මම නම් අනිවාම නවත්තනවා. මෙතන කාටවත් සිගාබොන්න එපා කියන්නේ නෑ..
නවත්තන්න කැමති අය ඒ ගැන කතා කරමු...
![]()


මමත් ට්‍රය් කරනවා සෑහෙන්න 

පොඩ්ඩක් මියුසික් අහන වෙලාවටය් ලෝකූ කටු (ටය්ම් වේස්ට්) වගේ සීන් වලදී පොඩ්ඩක් කාගෙන ඉන්න පුලුවන් නම් ලොකී ගේමකුත් නෙමී....ඔන්න වැඩේට මාත් ආවා ... 
හැබැය් ඉතින් 2012 උනත් සෙට් වෙලා බොන කොටනම් දුමක් නොඇද බීලා වැඩක් නෑ 
ඒ නිසා සෙට් වෙන කොට බොන වැඩේ ඇරෙන්න 2012 ඉදන් ඔන්න එහෙනම් මාත් නතර කරා 

මං සිගරට් බොන්නෙ නෑ කොහොමත්
ඒක නිසා නවත්තන්න දෙයක් නෑ![]()
මේක බලු කතාවක්![]()

ලබන ආත්මේ උබ ගිනි මකරෙක් වෙලා ඉපදෙන්න කියලා මම විශ් කරනවා සුරාලබන අවුරුද්දෙත් බොන්නනම් තමයි හිතන් ඉන්නේ

ඇයි තොට සුරුට්ටු පත්තු කරන්නද. මේකට ට්‍රෝජගේ අදහස මොකක්ද බංලබන ආත්මේ උබ ගිනි මකරෙක් වෙලා ඉපදෙන්න කියලා මම විශ් කරනවා සුරා![]()
