සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    අපො....නවත්තන එක අමාරු නැ බන්.. මාත් නැවත්තුවා..
    එක බිව්වට පස්සේ තියෙන ගන්දයි, අමාරුවයි දන්නේ..
    බොන කට්ටිය විතරයි...(ඔය කොච්චර නැ කිව්වත්.. ):lol::lol::lol::lol::lol::lol:

    වෙලාවට එලකිරි එකේ හින්ද කිව්වා.. හැබැයි මගෙ යාලුවෙක් අහුවොත් මන් කියන්නෙ ෆන් කියලා...:sorry::sorry::sorry:

    උබල වගේ එවුන්ට තම එල කොල්ලෝ කියන්නේ.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචෝ මම නම් කියන්නේ ඔය්ට වඩා හොදයි උබ ගංජා සුරුට්ටු ඇද්දනම් . විහිලුවකට ගන්න එපා :frown::frown:

    දුම් බීපු නැති එකෙක් දුම් බොන එකය් ...දුම් හොදට බීපු එව්න් ඒක නවත්තන එකය් දෙකම අමාරු වැඩක්...උබ කරන්න යන වැඩේ හොදය්...මාත් ගොඩක් දුම් බීලා පාලනය කරපු එකෙක්.,,,ඒත් මචන් සමහරු සතුටට ..බොනවා..සමහරු දුකට බොනවා...දුම් බොන එකේ පොඩි වාසියක් තියෙනවා...එකක් ..මානසික ආතතිය සමතුලනය කරනවා.. ඒ කියන්නේ ..ඒකේ යම් තාම් දුරකට නිකෝටින් තියනවා...තව ටාර්..(දුම් කොල) මේ දෙකම නිසා අපේ ඇගේ තියන ස්ටේබිලිට් එක ඒකට කියන හරි නම නම් දැන් මේ වෙලාවේ මතක නෑ... එ දෙක සමනය වෙනවා..උදේ වරුවේ දුම් බොන ඕනම එකෙක් ටින්ග් වෙනවා කියලා කියනවා.. ඒ කියන්නේ අපි බොන පලවෙනි ශොට් එක..අපි දුම් බොනවා යය් කියන මතේ එක්ක ඒක වැඩකරනවා..ඉතින් දුම් බොන එක නිකන් දෙයක් නෙමි..ඒකේ වාසිය නම් අනිවාරයෙන් මානසික ආතතියෙන් මොහොතකට මිදෙන්න පුලුවන්...හැබැය්.... කෙනෙක් සතුටට බොන එකට මට මුකුත් කියන්න බෑ>.මොකද ඒකෙන සතුටක් එන් න්ඈ...හැබැය්..තියන සතුට එක්ස්ප්‍ර්ස් කරන්න පුලුවන්.... කොහොම නමුත් ...අපිට මේවා තේරෙන් නෑ... මොකද ..මිනිස්සු වෙනස්..සමහරි අනාගතය ගැන හිතනවා.සමහරු ඒ මොහොත ගැන .තවත් සමහරි..මොන මගුලකට ද ජීවහ් වෙන්නේ කියලා...මම දන්න එකෙක්..මේ ලගදී මැරුනා..ලව් කේස් එකකට...අපිට නම් ඌ මෝඩයෙක් දැන්..මොන මගුලකටද මැරෙන්නේ ලව් එකක් නිසා..ඒත්,,අපි ඌගෙ පැත්තෙන් හිතුවොත්...ඌ එදා සිගරට් එකක් හරි..බොන්න හරි හිටියා නම් ඌ ඒක ගහලා තව අව්‍රුද්දක් වත් ජීවත් වෙන්න තිබුනා...මට හිතෙන විදිහට ... ම්ත් ද්‍රව්ය කියන දේ මෙන්න මෙහෙම වෙනවා..

    සීතලට බොන එක අපේ රටවට්ල් වලට ප්‍රයෝගික නෑ...... ප්‍රශ්න වලට බොනවා...ආතල් එකට...නිකන් ඔහේ පුරුද්දක් විදිහට....
    හැබැය්.ඒකේ පොඩි ආර්ට් එකක් තියනවා...දුම් විතරක් නෙමි..අපී කන ජරා කෑම....මය්ක්‍රෝ වේව්ස් ...සී එෆ් සී. දැන් ඒසි වලත් තියෙන්නේ සී එෆ් සී.... කෝ ඒවා ගැන අපි කතා කරන් න්ඈ නේ ... ????? මචන් ...වලක් වන එක හොදය්...හැබැය් සිගරට්හෙක් එකක් නිසාම නෙමි මිනිහෙක් මැරෙන්නේ ...

    සිගරට් ගැන හොද දේවල් කට්ටිය දැනගෙන ම නෑනේ ...මෙහෙම දේවල් ඇරෙන්න ශාරිරිව...මෙහෙම දෙවලුත් තියනවා... ලෝකේ තියන හොදම ඇන්ටි බයෝටික් එක තමය් ටාර් :shocked::shocked::shocked:
    සිගරට් බීපු ක්එනෙක් ට ...බෝ වෙන රෝග...හමේ රෝග හැදෙනවා හරි අඩු :baffled: හැබැය් ඒ හොද ටික වගේ ම ..ශාරිරිකව වෙන නරක ගැන ඉතින් කියන්න දෙයක් නෑ ..මේ නූල වගේම ...අන්ත් හැම තැනමත් කියවෙන්නේ නරක..මට හිතුනා..මේකේ වෙනස් දේවල් ටිකක් කියන්න ඒකය් මේ ටික කිව්වේ ...කොහොම නමුත් බිව්වොතින් හැමෝටම අත ඇර ගන්න බැහැ...ඒනිසා මම එලකිරියේ බොන් නැති හැමෝගෙන් ම ඉල්ලනේ බොන්න එපා...හැබැය් බොන අයට කියන්නේ බොරු වට බීලා විස දාගන්නත් එපා...මම කියන් නෑ ඒ අයට නවත්තන්න කියලා...ලන්කාවේ හිටපු හොදම හදවත් සැත්කම් කරපු ඩොක්ටර්ට පිලිකා ආවේ සිගරට් බීලා නෙමි..හැබැය් එක සිගරට් බොන අයට එන්න තිබ්බ්බ එකක්...මම මේ බොන්න කියනවා නෙමි..... ජීවිතේ විදින්න ඔනා..ඒක සිගරට් එකකින් කරන්න බෑ...හැබැය් ... සමහර වෙලවාට ,,,අපි ආදරේ කරන අය ලග නැත්ත් අපිට ඒ ආදරය ..හැගීම ...කාලාව කියන තැන් වලට යන්න ඒ දේවල් එක්ස්ප්‍ර්ස් ඉන්ස්පිරින් වගේ දේවල් වෙනවා කියලා මට හිතෙනවා... ලෝකේ ...කමර්ශල් ආර්ටිස්ට්ස් ලා නිකන් පිලිකා හදාගන්න කොට භාවත්මක පොලිටිකල් වැඩක් කරන කලා කාරයෝ හදාගන්නේ .රටට දෙයක් දීලා...

    හැම දේකම හොද නරක දෙපැත්තක් තියනවා.... අද ගොඩක් නරක දේක හොද ටත්තක් කතා කරන්න හිතුන නිසා..මම සිගර්ට් පැත්තට කතා කරා...අනිවා...

    දුම් බීමෙන් හ්‍ර්දාභාද ඇති කරය් :yes::yes::yes:
     
    • Like
    Reactions: cresendo

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මචෝ සමහර වෙලාවට උබ සිගරට් බොන එක අතැරලා සමහර වෙලාවට අරක්කු බීපන් . මචෝ symptoms එන්නේ මැදි වියේදී ඒ කියන්නේ උබට අවුරුදු 50 ක් විතර වෙද්දී එතකොට උබට හිතෙයි මම මුලදිම මේක නැවත්තුවනම් මට තව කාලයක් මේ ජීවිතය ආතල් එකේ විදින්න තිබ්බ කියල . අන්න එදාට සැහෙන කලකිරීමකට පත් වෙන්න වෙනවා එක හින්ද උබ සමහර වෙලාවට බොන එක කලාතුරකින් බීල ,කලාතුරකින් බොන එකත් ශේප් එකේ නවත්තල දාපන්.

    I don't plan on living that long, besides smokes get me thru the day :P
     
    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    Ur opinion sucks nobody forces anyone to smoke its their own decision... If someone smokes under duress and embarrassment its their own weakness

    Oh and plenty of ppl who dont smoke have died in less age;) I'm not saying ppl to smoke but ur point is very wrong
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Ur opinion sucks nobody forces anyone to smoke its their own decision... If someone smokes under duress and embarrassment its their own weakness

    Oh and plenty of ppl who dont smoke have died in less age;) I'm not saying ppl to smoke but ur point is very wrong

    :yes: having an opinion and sharing it is fine, but things get ugly when he tries to shove it down others' throats.
    and all the smokers know what it does to them, good things and the bad things, our savior who posted this thread at our darkest hour, don't seem to get it, he still tries to drag us into salvation :lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    I don't plan on living that long, besides smokes get me thru the day :P

    අඩේ,..මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරය් කියලා.... සිගරට් බොන අපේ කුනූ වෙච්ච පපුවල් වලට ඔය පපායා බීලා ලෝන්ග් හෙල්දි ලය්ෆ් පතන උන් ට වඩා හැගීම් තියන්වා කියලත් මට හිතෙනවා...

    පොඩ්ඩක් හිතුනා...නූල අනිත් පැත්තට නැගලා යන එකේ ...*හිතුවට වඩා සිගරට් බොන උන් නගා සිටපු නිසා :eek:* මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...:)

    කෙල වෙලා...ලව් ඉලව් සොරි වෙලා...අම්බානට පණ ගැටගහන්න... උදව් උනා :)
    මොකක් හරි වැඩක් හරි යන් නැතුවා *කොච්චර කියලා දුන්නත් තේරෙන් නෑ අනිත් උන්ට .. :) හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්‍රෙස් එකත් එක්ක උදව් උනේ මේක :):oo:

    හැමදෙයක් ම අමතක කරලා දාලා...යලුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරනකොට කික් එකට ලග හිටියේ මේක :yes:

    අද කාලේ පණ දෙන්න ඉන්න උන් අපෙන් යනවා නම්..... ගිහින් තියෙනවා නම් කෙල වෙලා නම් ..ඒවා ඉවසන්න පුලුවන් නම් ... අවෘදු ගාණකකින් එන ලෙඩකට... ඇය් බන් අපි මෙක්චර බය වෙන්නේ ???

    මැරෙණ එක කොය් මෙහොතෙද කියන්න බෑ>...සිගෙන් වෙන හානියට වඩා අපේ මනස නිරවුල් නැතුව කීදෙක් විදීනවාද?/ විස වායු කලින් කිව්වා වගේ දැන් refrigator එකේ අවා තිය්න ගෑස් ..ඒවා හිහොදය් ද ???

    සිගරට් බොන එක මම නම් දන් නෑ කොහොම වෙනවා ද ඒක කොහොම පාවිච්චි කරනවාද කියලා...මට නම් මානසිකව මගේ ශිවර් ම දෙයක් තමය් ඕක...

    සිගරට්............... ............ බිම එකාට එකා වෙනස් ඒක කරන විදිහත් වෙනස්...පිහිය කැපෙන බව හැමෝම දන්නවා...ඒත් ඒක පාවිච්චි කරන්නේ මොකක් සදහාද ... කියන එක පාවික්චි කරන මිනිහා සතුය් ...............

    මම ස්ය්කෝ ඩොකාලාගෙන් පවා ..මේක අහලා තියනවා.. මානසික ගැටලුවකට නිකෝටින් අනිවා උදව් වෙනවා..හැබැය් එක විසදුම නෙමි ...

    වැඩක් නෑ බන් මුව මකල තමයි හදන්න වෙන්නේ .
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    agreed with you bro.... since i fucked up...i feel da same bro... never quit...unless i feel my realistic life :yes::yes::yes:

    :) I hear you

    උබව නම් හදන්න බෑ හැදෙන්නෙත් නෑ.:no::no::no:

    dude, when somebody does something, health may not be the prime concern. when people poison themselves, they do it for a reason.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    GOOD POST.....................

    You must spread some Reputation around before giving it to Ela Madda again
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ fags ගහල කෙල වෙච්ච බොඩි එකක් නෙමේ බන්.කුනු වෙච්ච එකක්ද කොහෙද.එක්කො මු fag කියල හිතල ඩයිනමයිට් එකක් උරලද කොහෙද..