අපො....නවත්තන එක අමාරු නැ බන්.. මාත් නැවත්තුවා..
එක බිව්වට පස්සේ තියෙන ගන්දයි, අමාරුවයි දන්නේ..
බොන කට්ටිය විතරයි...(ඔය කොච්චර නැ කිව්වත්.. )
වෙලාවට එලකිරි එකේ හින්ද කිව්වා.. හැබැයි මගෙ යාලුවෙක් අහුවොත් මන් කියන්නෙ ෆන් කියලා...![]()
මචෝ මම නම් කියන්නේ ඔය්ට වඩා හොදයි උබ ගංජා සුරුට්ටු ඇද්දනම් . විහිලුවකට ගන්න එපා![]()



හැබැය් ඒ හොද ටික වගේ ම ..ශාරිරිකව වෙන නරක ගැන ඉතින් කියන්න දෙයක් නෑ ..මේ නූල වගේම ...අන්ත් හැම තැනමත් කියවෙන්නේ නරක..මට හිතුනා..මේකේ වෙනස් දේවල් ටිකක් කියන්න ඒකය් මේ ටික කිව්වේ ...කොහොම නමුත් බිව්වොතින් හැමෝටම අත ඇර ගන්න බැහැ...ඒනිසා මම එලකිරියේ බොන් නැති හැමෝගෙන් ම ඉල්ලනේ බොන්න එපා...හැබැය් බොන අයට කියන්නේ බොරු වට බීලා විස දාගන්නත් එපා...මම කියන් නෑ ඒ අයට නවත්තන්න කියලා...ලන්කාවේ හිටපු හොදම හදවත් සැත්කම් කරපු ඩොක්ටර්ට පිලිකා ආවේ සිගරට් බීලා නෙමි..හැබැය් එක සිගරට් බොන අයට එන්න තිබ්බ්බ එකක්...මම මේ බොන්න කියනවා නෙමි..... ජීවිතේ විදින්න ඔනා..ඒක සිගරට් එකකින් කරන්න බෑ...හැබැය් ... සමහර වෙලවාට ,,,අපි ආදරේ කරන අය ලග නැත්ත් අපිට ඒ ආදරය ..හැගීම ...කාලාව කියන තැන් වලට යන්න ඒ දේවල් එක්ස්ප්ර්ස් ඉන්ස්පිරින් වගේ දේවල් වෙනවා කියලා මට හිතෙනවා... ලෝකේ ...කමර්ශල් ආර්ටිස්ට්ස් ලා නිකන් පිලිකා හදාගන්න කොට භාවත්මක පොලිටිකල් වැඩක් කරන කලා කාරයෝ හදාගන්නේ .රටට දෙයක් දීලා... 


මචෝ සමහර වෙලාවට උබ සිගරට් බොන එක අතැරලා සමහර වෙලාවට අරක්කු බීපන් . මචෝ symptoms එන්නේ මැදි වියේදී ඒ කියන්නේ උබට අවුරුදු 50 ක් විතර වෙද්දී එතකොට උබට හිතෙයි මම මුලදිම මේක නැවත්තුවනම් මට තව කාලයක් මේ ජීවිතය ආතල් එකේ විදින්න තිබ්බ කියල . අන්න එදාට සැහෙන කලකිරීමකට පත් වෙන්න වෙනවා එක හින්ද උබ සමහර වෙලාවට බොන එක කලාතුරකින් බීල ,කලාතුරකින් බොන එකත් ශේප් එකේ නවත්තල දාපන්.

I'm not saying ppl to smoke but ur point is very wrongUr opinion sucks nobody forces anyone to smoke its their own decision... If someone smokes under duress and embarrassment its their own weakness
Oh and plenty of ppl who dont smoke have died in less ageI'm not saying ppl to smoke but ur point is very wrong
having an opinion and sharing it is fine, but things get ugly when he tries to shove it down others' throats. 
I don't plan on living that long, besides smokes get me thru the day![]()



I don't plan on living that long, besides smokes get me thru the day![]()
* මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...

හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්රෙස් එකත් එක්ක උදව් උනේ මේක 


I don't plan on living that long, besides smokes get me thru the day![]()



අඩේ,..මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරය් කියලා.... සිගරට් බොන අපේ කුනූ වෙච්ච පපුවල් වලට ඔය පපායා බීලා ලෝන්ග් හෙල්දි ලය්ෆ් පතන උන් ට වඩා හැගීම් තියන්වා කියලත් මට හිතෙනවා...
පොඩ්ඩක් හිතුනා...නූල අනිත් පැත්තට නැගලා යන එකේ ...*හිතුවට වඩා සිගරට් බොන උන් නගා සිටපු නිසා* මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...
කෙල වෙලා...ලව් ඉලව් සොරි වෙලා...අම්බානට පණ ගැටගහන්න... උදව් උනා
මොකක් හරි වැඩක් හරි යන් නැතුවා *කොච්චර කියලා දුන්නත් තේරෙන් නෑ අනිත් උන්ට ..හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්රෙස් එකත් එක්ක උදව් උනේ මේක
හැමදෙයක් ම අමතක කරලා දාලා...යලුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරනකොට කික් එකට ලග හිටියේ මේක
අද කාලේ පණ දෙන්න ඉන්න උන් අපෙන් යනවා නම්..... ගිහින් තියෙනවා නම් කෙල වෙලා නම් ..ඒවා ඉවසන්න පුලුවන් නම් ... අවෘදු ගාණකකින් එන ලෙඩකට... ඇය් බන් අපි මෙක්චර බය වෙන්නේ ???
මැරෙණ එක කොය් මෙහොතෙද කියන්න බෑ>...සිගෙන් වෙන හානියට වඩා අපේ මනස නිරවුල් නැතුව කීදෙක් විදීනවාද?/ විස වායු කලින් කිව්වා වගේ දැන් refrigator එකේ අවා තිය්න ගෑස් ..ඒවා හිහොදය් ද ???
සිගරට් බොන එක මම නම් දන් නෑ කොහොම වෙනවා ද ඒක කොහොම පාවිච්චි කරනවාද කියලා...මට නම් මානසිකව මගේ ශිවර් ම දෙයක් තමය් ඕක...
සිගරට්............... ............ බිම එකාට එකා වෙනස් ඒක කරන විදිහත් වෙනස්...පිහිය කැපෙන බව හැමෝම දන්නවා...ඒත් ඒක පාවිච්චි කරන්නේ මොකක් සදහාද ... කියන එක පාවික්චි කරන මිනිහා සතුය් ...............
මම ස්ය්කෝ ඩොකාලාගෙන් පවා ..මේක අහලා තියනවා.. මානසික ගැටලුවකට නිකෝටින් අනිවා උදව් වෙනවා..හැබැය් එක විසදුම නෙමි ...
Ur opinion sucks nobody forces anyone to smoke its their own decision... If someone smokes under duress and embarrassment its their own weakness
Oh and plenty of ppl who dont smoke have died in less ageI'm not saying ppl to smoke but ur point is very wrong



agreed with you bro.... since i fucked up...i feel da same bro... never quit...unless i feel my realistic life![]()
I hear youඋබව නම් හදන්න බෑ හැදෙන්නෙත් නෑ.![]()











dude, when somebody does something, health may not be the prime concern. when people poison themselves, they do it for a reason.