සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මේ fags ගහල කෙල වෙච්ච බොඩි එකක් නෙමේ බන්.කුනු වෙච්ච එකක්ද කොහෙද.එක්කො මු fag කියල හිතල ඩයිනමයිට් එකක් උරලද කොහෙද..

    :rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Dunhil Switch = Dunhil (Light / Hard) + Center Shock :rofl:

    188127_187667721282303_6402324_n.jpg
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83

    අඩේ,..මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරය් කියලා.... සිගරට් බොන අපේ කුනූ වෙච්ච පපුවල් වලට ඔය පපායා බීලා ලෝන්ග් හෙල්දි ලය්ෆ් පතන උන් ට වඩා හැගීම් තියන්වා කියලත් මට හිතෙනවා...

    පොඩ්ඩක් හිතුනා...නූල අනිත් පැත්තට නැගලා යන එකේ ...*හිතුවට වඩා සිගරට් බොන උන් නගා සිටපු නිසා :eek:* මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...:)

    කෙල වෙලා...ලව් ඉලව් සොරි වෙලා...අම්බානට පණ ගැටගහන්න... උදව් උනා :)
    මොකක් හරි වැඩක් හරි යන් නැතුවා *කොච්චර කියලා දුන්නත් තේරෙන් නෑ අනිත් උන්ට .. :) හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්‍රෙස් එකත් එක්ක උදව් උනේ මේක :):oo:

    හැමදෙයක් ම අමතක කරලා දාලා...යලුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරනකොට කික් එකට ලග හිටියේ මේක :yes:

    අද කාලේ පණ දෙන්න ඉන්න උන් අපෙන් යනවා නම්..... ගිහින් තියෙනවා නම් කෙල වෙලා නම් ..ඒවා ඉවසන්න පුලුවන් නම් ... අවෘදු ගාණකකින් එන ලෙඩකට... ඇය් බන් අපි මෙක්චර බය වෙන්නේ ???

    මැරෙණ එක කොය් මෙහොතෙද කියන්න බෑ>...සිගෙන් වෙන හානියට වඩා අපේ මනස නිරවුල් නැතුව කීදෙක් විදීනවාද?/ විස වායු කලින් කිව්වා වගේ දැන් refrigator එකේ අවා තිය්න ගෑස් ..ඒවා හිහොදය් ද ???

    සිගරට් බොන එක මම නම් දන් නෑ කොහොම වෙනවා ද ඒක කොහොම පාවිච්චි කරනවාද කියලා...මට නම් මානසිකව මගේ ශිවර් ම දෙයක් තමය් ඕක...

    සිගරට්............... ............ බිම එකාට එකා වෙනස් ඒක කරන විදිහත් වෙනස්...පිහිය කැපෙන බව හැමෝම දන්නවා...ඒත් ඒක පාවිච්චි කරන්නේ මොකක් සදහාද ... කියන එක පාවික්චි කරන මිනිහා සතුය් ...............

    මම ස්ය්කෝ ඩොකාලාගෙන් පවා ..මේක අහලා තියනවා.. මානසික ගැටලුවකට නිකෝටින් අනිවා උදව් වෙනවා..හැබැය් එක විසදුම නෙමි ...





    මචන් හිනා කාලා මැරෙනවා ඔයි..
    සිකරට් එකක් නැතුව මොකුත් කරගන්න බැ වගෙ.. ලොල්! :lol::lol::lol::lol::lol::lol::lol:

    හැබයි.. සිකරට් කොම්පැනියට හොදට කඩෙ යනව කියලා නම් විතරක් තෙරුනා...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    දුම්වැටියේ ..
    දුම්වැටියේ ..
    දෙතොල රැඳී දුම්වැටියේ ..
    සන්තෝසේ සන්තාපේ ..
    ඔබ පමණයි ලග සිටියේ දුම්වැටියේ ..

    හද කැළඹී ඇති මොහොතේ ..
    ඔබ දෙතොලේ රදවනවා ..
    ඒ මොහොතේ..
    ඔබ ඇසුරේ .. සිත මාගේ සැනසෙනවා ...
     
    Last edited:

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    OYAGE ME THREAD EKA MN AGAYA KARANAWA MCHN.THAWA EKAK MATH KALAYAK BIWWA.AETH PASSE MN HITHALAMA EKA ETHERIYAAE ME WAGE THREADS DEKKATA PASSE.UBA DAPU ME THREAD EKEN EKA ELAKIRI KOLLEK HARI CIGARETE BONA EKA NEWETHTHUWOTH EKA GODAK GODAK HODAI:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    උබ වගේ එවුන් රටට ආදර්ශයක් බන්. එක හින්ද මෙන්න මගෙන් උබට රෙප්+5:):):)
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    GREAT post bro...

    මේක දැකල එක්කෙනෙක් හරි cigarette ‍ෙබාන එක නැවැත්තවොත ඒක උඹටත් Loku පිනක්

    mama nam bonnema naha ...
    :yes:

    yako kalin ekath mekama kiyalane, eka dakke dan :oo:
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    දුම්වැටියේ ..
    දුම්වැටියේ ..
    දෙතොල රැඳී දුම්වැටියේ ..
    සන්තෝසේ සන්තාපේ ..
    ඔබ පමණයි ලග සිටියේ දුම්වැටියේ ..

    හද කැළඹී ඇති මොහොතේ ..
    ඔබ දෙතොලේ රදවනවා ..
    ඒ මොහොතේ..
    ඔබ ඇසුරේ .. සිත මාගේ සැනසෙනවා ...

    නොදකින් විතරක් මේක විහිලුවට ගන්න එපා අයිසේ මම සැරයක් උබලට කිව්වනේ.
    :growl::growl::growl::growl: